Lokaye Wenas Une Lyrics by HR Jothipala
Lokaye Wenas Une (ලෝකයේ වෙනස් උනේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Lokaye Wenas Une lyrics in Sinhala script (ලෝකයේ වෙනස් උනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lokaye Wenas Une |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 11 |
| UPDATED |
Lokaye Wenas Une Lyrics
(Lokaye venas une
Minihadho..deviyadho).....///
Adare namin ma thawe...dawe...
Lokaye venas une
Minihadho deviyadho
Mewan maha polo thale
Matath himi yamak athe
E venuven ma jeewath wanne
Lokaye venas une
Minihadho..deviyadho
Adare namin ma thawe...dawe...
Lokaye venas une
Minihadho deviyadho
Sitak gosin sitak welai
Yameku kipi akul helai
Adara ganga nae...in nawathenne
Lokaye venas une ...ලෝකයේ වෙනස් උනේ ගී පද
(ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ..දෙවියදෝ).....///
ආදරේ නමින් මා තැවේ...දැවේ...
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ
මෙවන් මහා පොළෝ තලේ
මටත් හිමි යමක් ඇතේ
ඒ වෙනුවෙන් මා ජීවත් වන්නේ
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ..දෙවියදෝ
ආදරේ නමින් මා තැවේ...දැවේ...
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ
සිතක් ගොසින් සිතක් වෙලයි
යමෙකු කිපී අකුල් හෙලයි
ආදර ගඟ නෑ...ඉන් නැවතෙන්නේ
ලෝකයේ වෙනස් උනේ .../Performances of Lokaye Wenas Une
Cover versions, live performances, and reality-show contestant performances of “Lokaye Wenas Une” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverHR jotipala song -Lokaye Wenasune minihado dewiyado (ලෝකයේ වෙනස්උනේ මිනිහදෝ දෙවියදෝ film - සංගීතාMadusanka weerasingha
▶CoverLokaye wenas une Karoke / ලෝකයේ වෙනස් උනේTshan Entertainment Karaoke / Backing Track
▶Cover04 Lokaye wenas Une (ලෝකයේ වෙනස් උනේ) Awa Soya Adare Flashback Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverLokaye Wenas Une ලෝකයේ වෙනස් උනේ Indika Liyanage-H.R.JothipalaIndika Liyanage Official Channel
▶Coverපොල්ගහවෙල හොරයිසන් lokaye wenas une minihado ලෝකයේ වෙනස් උනේMusic Band
▶CoverLokaye Wenas Une | ලෝකයේ වෙනස් උනේ | Chalaka ChamupathiTwins Video Creation
▶CoverLokaye Wenas Une (ලෝකයේ වෙනස් උනේ) Sajitha AnthonySHASHI TV
▶CoverLokaye Wenas Une | ලෝකයේ වෙනස් උනේ | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverLokaye Wenas une | ලෝකයේ වෙනස් උනේ මිනිහාදෝ දෙවියාදෝCharana TV
▶CoverH.R.Jothipala Song ලෝකයේ වෙනස් උනේ.....Golden Voice Sri Lanka
▶Coverලෝකයේ වෙනස් උනේ | Lokaye Wenas Une | Daham AyeshT.H. Music Hope
▶Coverlokaye wenas unay minihado deviyado. ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියදෝ..Tv Proview
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lokaye Wenas Une LyricsLokaye Wenas Une Lyrics Englishලෝකයේ වෙනස් උනේලෝකයේ වෙනස් උනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
