Lassanai Balanna Oyage Mal Hina Lyrics by HR Jothipala
Lassanai Balanna Oyage Mal Hina (ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Lassanai Balanna Oyage Mal Hina lyrics in Sinhala script (ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassanai Balanna Oyage Mal Hina |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 18 |
| UPDATED |
Lassanai Balanna Oyage Mal Hina Lyrics
Lassanai balanna oyage mal hina
Pun sandak nagenne epa kalum pera
O .... rangani ma nisada oya natanne //
Lassanai balanna
Werale rali perale gangave rali wage
Kalum de balum de sunila aes deke //
Rathu ulala dethol pala hasarali nagavi
Daetha deela harila balala rathagili natavi
Ai boruwe mama danimi oyage situwili
O .... rangani ma nisada oya natanne //
Lassanai balanna
Nalale ran thilake dilisevi sitha wage
Kalum de hanguwm de aege nethin dile //
Hada balala dotha deela ma diha balala
Male suwada danne hamana sulanga yai kiyavi
Ai boruwe mama danimi oyage situwili
O .... rangani ma nisada oya natanne //
Lassanai balanna ....ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා ගී පද
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න
වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ
කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ //
රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න
නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ //
හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා
මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න ....Related Songs and Tags
Lassanai Balanna Oyage Mal Hina LyricsLassanai Balanna Oyage Mal Hina Lyrics Englishලස්සනයි බලන්න ඔයාගේ මල් හිනාලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics