Lassana Lokeka Ipadila Lyrics by HR Jothipala
Lassana Lokeka Ipadila (ලස්සන ලෝකෙක ඉපදීලා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by George Lesli Ranasinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Lassana Lokeka Ipadila lyrics in Sinhala script (ලස්සන ලෝකෙක ඉපදීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Lokeka Ipadila |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | George Lesli Ranasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 29 |
| UPDATED |
Lassana Lokeka Ipadila Lyrics
Chitrapataya: Kasthuri (1974)
(Lassana lokeka ipadeela
Noopan heta gena notaveela
Hada senakeliye val math veela
Rasogaye bandi enu rahai jeevithe
Rasogaye bandi enu rahai jeevithe....//)
(Jeevana barakin pataleela
Nae nae venne mula.....//)
Hithu de patu de karala
Nim nathi gamanaka yedila
Aramuna kohidai nae danne
Rahai jeevithe......
Lassana lokeka....
Duka sepa kira kira bala bala
Aethemun diva rae taeve
Pala netha heta gena sitha sitha
Hanaehenu lassana lande
Upanath kumatada raja vee
Handa handa innata siduvee
Vinoda dahanaka api inne
Rahai jeevithe......
Lassana lokeka....ලස්සන ලෝකෙක ඉපදීලා ගී පද
චිත්‍රපටය: කස්තුරි (1974)
(ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල් මත් වීලා
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ....//)
(ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා.....//)
හිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ......
ලස්සන ලෝකෙක....
දුක සැප කිර කිර බල බලා
ඇතැමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හැනැහෙනු ලස්සන ළඳේ
උපනත් කුමටද රජ වී
හඬ හඬ ඉන්නට සිදුවී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ......
ලස්සන ලෝකෙක....Performances of Lassana Lokeka Ipadila
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Lokeka Ipadila” on YouTube.
Reality Show Performances · 12
▶Reality ShowAkila Sandesh | Lassana Lokeka Ipadeela(ලස්සන ලෝකෙක ඉපදීලා)| Knockouts | The Voice Teens Sri LankaAkila Sandesh
▶Reality ShowAkila Sandesh | Lassana Lokeka Ipadeela(ලස්සන ලෝකෙක ඉපදීලා)| Knockouts | The Voice Teens Sri LankaAkila Sandesh
▶Reality ShowLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා | Manujaya Wishwantha | Hiru Star Season 04 | SUPER 48Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා | Manujaya Wishwantha | Hiru Star Season 04 | SUPER 48Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා |Ridmika Kurera|Hiru Star-Season 04|EPISODE 30|Hiru TVLassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා |Ridmika Kurera|Hiru Star-Season 04|EPISODE 30|Hiru TVLassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela (ලස්සන ලෝකෙක ඉපදීලා) | Sahan Pasindu | Hiru Star Season 05Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela (ලස්සන ලෝකෙක ඉපදීලා) | Sahan Pasindu | Hiru Star Season 05Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා | Manujaya Wishwantha | Hiru Star Season 04 | SUPER 48Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා | Manujaya Wishwantha | Hiru Star Season 04 | SUPER 48Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela (ලස්සන ලෝකෙක ඉපදීලා) | Sahan Pasindu | Hiru Star Season 05Lassana Lokeka Ipadeela
▶Reality ShowLassana Lokeka Ipadeela (ලස්සන ලෝකෙක ඉපදීලා) | Sahan Pasindu | Hiru Star Season 05Lassana Lokeka Ipadeela
Live Performances · 1
Cover Versions · 12
▶CoverLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා (H.R Jothipala - එච් ආර් ජෝතිපාල)සිංහල ගීත
▶Cover𝐊𝐢𝐧𝐠𝐬𝐥𝐲 𝐏𝐞𝐢𝐫𝐢𝐬 (කිංස්ලී පීරිස්)I ලස්සන ලෝකෙක ඉපදීලා I 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝐁𝐢𝐠 𝐅𝐢𝐞𝐬𝐭𝐚 - 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊 𝟐𝟎𝟐3Fusion Entertainment
▶CoverLassana Lokeka Ipadeela | ලස්සන ලෝකෙක ඉපදීලා | Nuwandhika Senarathne | නුවන්දිකා සේනාරත්නPolkichcha - පොල්කිච්චා
▶CoverLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා (H.R Jothipala - එච් ආර් ජෝතිපාල)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverLassna lokeka Ipadeela (ලස්සන ලෝකෙක ඉපදීලා) Kingsley Peiris & Lasitha GunawardhanaSuresh Maliyadde
▶CoverLassana Lokeka Ipadeela - ලස්සන ලෝකෙක ඉපදීලා | Mahesh ChandrasiriHiru Star
▶CoverLassana Lokeka Ipadeela - Indika Kalugamage (ලස්සන ලෝකෙක ඉපදීලා) | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverLASSANA LOKEKA IPADEELA BY ROGER SENEVIRATHNA ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶CoverLassana Lokeka Ipadila from Movie Kasthuri SuvadaBeat Box LK
▶Coverලස්සන ලෝකෙක ඉපදීලා - Lassana Lokeka Ipadila (Slow Reggae Remix) - H.R. Jothipala | Ranasi CreationRaNaSi Creations
▶CoverLassana Lokeka Ipadeela-ලස්සන ලෝකෙක ඉපදීලා-HR Jothipala-Ai Cover SongTH Cover Mix
▶Coverලස්සන ලෝකෙක ඉපදීලා (Lassana Lokeka Ipadila) Happy EDM Remix | H.R. Jothipala | Electronic 2025ChootiX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Lokeka Ipadila LyricsLassana Lokeka Ipadila Lyrics Englishලස්සන ලෝකෙක ඉපදීලාලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Dasanayake ComposerGeorge Lesli Ranasinghe Lyricist