Nil Desin Lyrics by HR Jothipala
Nil Desin (නිල් දෑසින්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Nil Desin lyrics in Sinhala script (නිල් දෑසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Desin |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 8 |
| UPDATED |
Nil Desin Lyrics
Nil dasin hinahenne - nadunnana surathaliye
Mata mathakai oba unna - apa viduhal senakeliye
Pera hitha mithuran hamuwe - hinahi pamin senehe
Samanaliyak se piyamba - udawediya mal uyane
Dagakara nethin ingi di - pa kola sina sihiwe
Mata mathanai oba unna - apa viduhal senakeliye
Tharu viyanak mada ahase - payu pun sanda vilase
Ma hada ambare paya - hinahiyan sadawathiye
Me prema hadak thani vi - welapennata pera aye
Mata mathakai oba unna - apa viduhal senakeliyeනිල් දෑසින් ගී පද
නිල් දෑසින් හිනැහෙන්නේ - නාඳුණනා සුරතලියේ
මට මතකයි ඔබ උන්නා - අප විදුහල් සැණකෙලියේ
පෙර හිත මිතුරන් හමුවේ - හිනැහී පාමින් සෙනෙහේ
සමනළියක සේ පියඹා - උඩවැඩියා මල් උයනේ
දඟකාර නෙතින් ඉඟි දී - පෑ කෝල සිනා සිහිවේ
මට මතනයි ඹබ උන්නා - අප විදුහල් සැණකෙලියේ
තරු වියනක් මැද අහසේ - පෑයූ පුන් සඳ විලසේ
මා හද අඹරේ පායා - හිනැහීයන් සදවතියේ
මේ ප්‍රේම හදක් තනි වී - වැළපෙන්නට පෙර ආයේ
මට මතකයි ඔබ උන්නා - අප විදුහල් සැණකෙලියේ
Performances of Nil Desin
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Desin” on YouTube.
Reality Show Performances · 3
▶Reality Showනිල් දෑසින් බලාවී Rap එකක් එක්ක | Comeback Stage | The Voice Sri Lankaබලාවී Rap එකක් එක්ක 👌🏻
▶Reality ShowIshara Wagasenevi | Nil Dasin Balavi (නිල් දෑසින් බලාවී) | Comeback Stage | The Voice Sri LankaIshara Wagasenevi
▶Reality ShowIshara Wagasenevi | Nil Dasin Balavi (නිල් දෑසින් බලාවී) | Comeback Stage | The Voice Sri LankaIshara Wagasenevi
Cover Versions · 12
▶CoverNil Dasin Balawi | නිල් දෑසින් බලාවී... | Surenie De Mel | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAsha Nil Dasin (අශා නිල් දෑසින්) - Mihindu Ariyaratne & Raj ThillaiyampalamM Entertainments
▶Cover"නිල් දෑසින්" | Sureni De Mel | SparshaTV Derana
▶Cover04. Obe Nil Desin (ඔබේ නිල් දෑසින්) Sangeetha Rathriya Album with Sunshine | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverNIL DASIN BALAWI (නිල් දෑසින් බලාවී) | Surenie De Mel - Cover By Nadumi HimayaNadumi Himaya
▶CoverNil Dasin ( නිල් දෑසින් ) | Surenie De Mel | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverhr jothipala song නිල් දෑසින් හිනැහෙන්නේ ...Golden Voice Sri Lanka
▶Coverනිල් දෑසින් හිනහෙන්නේ .Master .H.R Jothipala MasterA.D. indika kumara
▶Cover"නිල් දෑසින්" | Sureni De Mel | Sparshaස්පර්ශ - SPARSHA
▶CoverNil Dasin (නිල් දෑසින්) Cover By Kaveesha Amadani | Original Song by Surenie De MelM Entertainments
▶CoverNil Dasin - නිල් දෑසින් | HR JothipalaKO Music 🎧
▶CoverNil desin hinahenne..H R Jothipala../නිල් දෑසින් හිනැහෙන්නේ...ජෝතිපාල...SINHALA OLD MP3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Desin LyricsNil Desin Lyrics Englishනිල් දෑසින්නිල් දෑසින් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics