Mage Mathake Lyrics
“Mage mathake obe ruva ande” (මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ), Mage Mathake (මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්)) lyrics: a Sinhala love song sung by HR Jothipala and Sujatha Aththnayake, with words by Leelananda Gunewardane and music by J.A. Dodanwala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්) ගී පද.
| SONG | Mage Mathake |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| LYRICIST | Leelananda Gunewardane |
| COMPOSER | J.A. Dodanwala |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 63 |
| UPDATED |
Mage Mathake Lyrics Singlish
(Mage mathake obe ruva ande
Suhada ma jeevithe obe sathuyi
Obe suwada manamath karayi
Oba ma hade serisarayi)...//
Atha epitin obe asena pem geethayayi
Seetha sandapane kiri sayura kalatha soyayi
Mahada kawulu dorin enna suhadhe oyaa
Jeevithe adaren inna mata lanwela
(Mage mathake obe ruva ande
Suhada ma jeevithe obe sathuyi
Obe suwada manamath karayi
Oba ma hade serisarayi)...//
Seetha sulagak hama pathuwa pathuman gena
Atha bhavaye patan pathuma lesa lan kala
Olu manel pipi suwada pini haa weli
Sondura oya muhuna mihidum sihilen wasee
(Mage mathake obe ruva ande
Suhada ma jeevithe obe sathuyi
Obe suwada manamath karayi
Oba ma hade serisarayi)...//
Oba ma hade serisarayi...///මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්) ගී පද
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මිහිදුම් සිහිලෙන් වැසී
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//
ඔබ මා හදේ සැරිසරයි...///Performances of Mage Mathake
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Mathake” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Mathake LyricsMage Mathake Lyrics Englishමාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්)මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්) ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsJ.A. Dodanwala ComposerLeelananda Gunewardane Lyricist
