Gee Sindu Gaya Waya Lyrics by HR Jothipala
Gee Sindu Gaya Waya (ගී සිංදූ ගයා වයා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Gee Sindu Gaya Waya lyrics in Sinhala script (ගී සිංදූ ගයා වයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gee Sindu Gaya Waya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 10 |
| UPDATED |
Gee Sindu Gaya Waya Lyrics
Gee sindu gaya vaya maavathe
Maa inne kanduḷu medin sina sisi jeevithe
Maddahane kade pile me wage
Vataravume ahan inna dugee lowe gee mage
Sinamaave naasevee pem geetha maage
Netha naame janakantha veelaa
Jeevithe duk peeda hisarandaa innaa
Koi kaatath maa gee gayalaa
Upakaare sathe sathe devaa mata sathe sathe devaa
Mahapaare prasangaye gaayakayaa man tamaa
Gee sindu gaya vaya maavathe
Maa inne kanduḷu medin sina sisi jeevithe
Bhaarathaye sarasaviye nava raaga dhaare
Svara maalaa maa nam nodanne
Ran veenaa vayaleene nathuvath sithaare
Sangeethe aduwak novanne
Me vaage vinoda gee gayalaa mama vinoda gee gayalaa
Aa.. aa.. aa.. ada vaage gena ennam vaasana
Gee sindu gaya vaya maavathe
Maa inne kanduḷu medin sina sisi jeevithe
Sinamaave naasevee..
Gee sindu gaya vaya..ගී සිංදූ ගයා වයා ගී පද
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
මද්දහනේ කඩේ පිලේ මේ වගේ
වටරවුමේ අහන් ඉන්න දුගී ලොවේ ගී මගේ
සිනමාවේ නෑසේවී පෙම් ගීත මාගේ
නැත නාමේ ජනකාන්ත වීලා
ජීවිතයේ දුක් පීඩා හිසරන්දා ඉන්නා
කොයි කාටත් මා ගී ගයාලා
උපකාරේ සතේ සතේ දේවා මට සතේ සතේ දේවා
මහපාරේ ප්‍රසංගයේ ගායකයා මං තමා
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
භාරතයේ සරසවියේ නව රාග ධාරේ
ස්වර මාලා මා නම් නොදන්නේ
රන් වීනා වයලීනේ නැතුවත් සිතාරේ
සංගීතේ අඩුවක් නොවන්නේ
මේ වාගේ විනෝද ගී ගයලා මම විනෝද ගී ගයාලා
ආ..ආ..ආ.. අද වාගේ ගෙන එන්නම් වාසනා
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
සිනමාවේ නෑසේවී..
ගී සිංදූ ගයා වයා..Performances of Gee Sindu Gaya Waya
Cover versions, live performances, and reality-show contestant performances of “Gee Sindu Gaya Waya” on YouTube.
Cover Versions · 3
▶Cover11- Gee Sindu Gaya Waya - Sahara with HR Jothipala Gee 15Sahara Studio
▶CoverGee Sindu Gaya Waya Jiwithe (ගී සිංදු ගයා වයා ජිවිතේ)(Remix Cover) Sinhala EDM Love Mix |-2025DJ Sasu
▶CoverGEE SINDU GAYA WAYA BY HR JOTHIPALA CREATION BY SANDASI CALDERA. SPECIALLY THANKS TSERIES.Sandasi Siyara Caldera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gee Sindu Gaya Waya LyricsGee Sindu Gaya Waya Lyrics Englishගී සිංදූ ගයා වයාගී සිංදූ ගයා වයා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics