Ira Sanda Wandala Neth Deka Arala Lyrics
“Adare Adare Adare” (ආදරේ ආදරේ ආදරේ): Ira Sanda Wandala Neth Deka Arala (ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා) lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka and HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගී පද, and many know it simply as Adare Adare.
| SONG | Ira Sanda Wandala Neth Deka Arala |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Ira Sanda Wandala Neth Deka Arala Lyrics Singlish
Adare Adare Adare
Ira sanda vedala neth deka erala
Atha obe nalale tiya
Hadavatha sapura pawasami idura
Mama adarei kiya
Mage sitha senasi seka biya venasi
Ghanadura pahava giya
Mama oba aduna piligami idura
Mata adarei kiya
Sathara diganthe soduru wasanthe
Oya muhunahi dakimi
Asipiya nohera denethehi sathapa
Obe ruva mama rakimi
Ira sanda vedala ....
Mulu lova matthe mage yai kiwa haki
Oba pamanai aththe
Oba ma langa nam jeevithayata vena
Kisiwak ida naththe
Ira sanda vedala ....ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගී පද
ආදරේ ආදරේ ආදරේ
ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා
අත ඔබෙ නලලේ තියා
හදවත සපුරා පවසමි ඉදුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ඝණදුර පහව ගියා
මම ඔබ අදුනා පිලිගමි ඉදුරා
මට ආදරෙයි කියා
සතර දිගන්තේ සොදුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමි
ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි
ඉර සඳ වැදලා ....
මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ලඟ නම් ජීවිතයට වෙන
කිසිවක් ඉඩ නැත්තේ
ඉර සඳ වැදලා ....Related Songs and Tags
Ira Sanda Wandala Neth Deka Arala LyricsIra Sanda Wandala Neth Deka Arala Lyrics Englishඉර සඳ වැදලා නෙත් දෙක ඇරලාඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics