Thunlo Budun Wani Amma Lyrics by HR Jothipala
Thunlo Budun Wani Amma (තුන්ලෝ බුදුන් වැනි අම්මා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Thunlo Budun Wani Amma lyrics in Sinhala script (තුන්ලෝ බුදුන් වැනි අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thunlo Budun Wani Amma |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 29 |
| UPDATED |
Thunlo Budun Wani Amma Lyrics
(Thun lo budun veni amma
Vandimuva dotha mudun namima)...///
Ho..ho..ho...
Bosathano maha chanda muhude
Nevu negila giye e purane
Nevu bindi reeka maha bosathano
Ho..mavi kare nanva pihina giyane
Pav ne sirasa polo randa
Mavge pada kamal venda
(Thunlo budun veni amma
Vandimuva dotha mudun namma)..///
Ho..ho...ho..
Vankagiriye eda manthri devi
Du puta koido soyamin handavi
Edara dan dunna thavusa kiyavi
Ho sadhu sadhu kiya a pudavi
Maithri budun nemada nimima
Sasare niwan dakin amma
(Thunlo budun veni amma
Vandimuva dotha mudun namma)..///තුන්ලෝ බුදුන් වැනි අම්මා ගී පද
(තුන් ලෝ බුදුන් වැනි අම්මා
වඳිමුව දෝත මුදුන් නමිමා)...///
හෝ..හෝ..හෝ...
බෝසතාණෝ මහා චන්ඩ මුහුදේ
නැව් නැගීලා ගියේ ඒ පුරාණේ
නැව් බිඳී රෑක මහ බෝසතාණෝ
හෝ..මවි කරේ නංවා පිහිනා ගියානේ
පව් නෑ සිරස පොලෝ රන්දා
මව්ගේ පාද කමල් වැන්දා
(තුන්ලෝ බුදුන් වැනි අම්මා
වඳිමුව දෝත මුදුන් නම්මා)..///
හෝ..හෝ...හෝ..
වංකගිරියෙ එදා මන්ත්‍රී දේවි
දූ පුතා කොයිදෝ සොයමින් හඬාවී
එදරැ දන් දුන්න තවුසා කියාවි
හෝ සාධු සාධු කියා ඈ පුදාවී
මෛත්‍රී බුදුන් නැමද නිමිමා
සසරේ නිවන් දකින් අම්මා
(තුන්ලෝ බුදුන් වැනි අම්මා
වඳිමුව දෝත මුදුන් නම්මා)../// Performances of Thunlo Budun Wani Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Thunlo Budun Wani Amma” on YouTube.
Cover Versions · 9
▶Coverතුන් ලෝ බුදුන් වැනි අම්මා බජවු තාලේට අහමු R JOTHIPALA #NISHU LANKA
▶CoverThun Loo Budun Weni Amma (තුන් ලෝ බුදුන් වැනි අම්මා) | Cover Song | Polonnaruwe Amare MamaThaala Waadiya
▶Coverතුන් ලෝ බුදුන් වැනි අම්මා - H.R. Jothipala | Mix by Milan WickramasooriyaA I milan
▶Coverතුන් ලෝ බුදුන් වැනි අම්මා || H.R Jothipala || Thun Loo Budun Weni Amma || එච් ආර් ජෝතිපාලHithadara Jothi
▶CoverThun loo budun weni amma තුන් ලෝ බුදුන් වැනි අම්මා - H R jothipala𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶Cover¶ තුන් ලෝ බුදුන් වැනි අම්මා _ ජෝතිපාල l Thun Lo Budun Wani Amma _ JothipalaLalith's Music Chamber
▶Coverතුන්ලෝ බුදුන් වැනි අම්මා..වදිමී දෝත මුදුන් නම්වා...///GamageRemix
▶Coverතුන්ලෝ බුදුන් වැනි අම්මාdammi dammi
▶Coverතුන්ලෝ බුදුන් වැනි අම්මාMavathe siri Jothi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thunlo Budun Wani Amma LyricsThunlo Budun Wani Amma Lyrics Englishතුන්ලෝ බුදුන් වැනි අම්මාතුන්ලෝ බුදුන් වැනි අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsAjantha Ranasinghe Lyricist