Hiru Nonageewa Raa Gewi Chithra Kumariye Lyrics
by HR Jothipala
“Hiru nonagiwa rae gewi chithra kumariye” (හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ), Hiru Nonageewa Raa Gewi Chithra Kumariye (හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ) lyrics: a Sinhala love song sung by HR Jothipala, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hiru nonagiwa, and in Sinhala it is හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ ගී පද.
| SONG | Hiru Nonageewa Raa Gewi Chithra Kumariye |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Ajantha Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Hiru Nonageewa Raa Gewi Chithra Kumariye Lyrics Singlish
Hiru nonagiwa rae gewi chithra kumariye
Rahase obayi mamayi mese hamu wu pahan raeye
Rae digu wewa kumariye //
Hiru nonagiwa rae gewi chithra kumariye
Ektam ge swarna mandire
Koduranawa pemkatha mumunanawa pemkatha
Sandaluthale swapna rajye liyalanawa pemlatha
Kumari ma digagami kumara suratha deru
Asipatha atha apa dinana thuru
Hiru nonagiwa rae gewi chithra kumariye
Anurapure rajadhaniye
Matu dinaye raew naga puwatha ape raew naga
Ektam ge sewana dun sene heta liyawae ithihase
Matu da thunsinhale dili babale warin ware
Gamini chithra kathandare
Hiru nonagiwa ....හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ ගී පද
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
රහසේ ඔබයි මමයි මෙසේ හමු වූ පහන් රැයේ
රැය දිගු වේවා කුමාරියේ //
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
එක්ටැම් ගේ ස්වර්ණ මන්දිරේ
කොඳුරනවා පෙම්කතා මුමුණනවා පෙම්කතා
සඳළුතලේ ස්වප්න රාජ්‍යයේ ලියලනවා පෙම්ලතා
කුමරී මා දීඝගාමිණි කුමරා සුරත දැරූ
අසිපත ඇත අප දිනන තුරු
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
අනුරපුරේ රාජධානියේ
මතු දිනයේ රැව් නඟා පුවත අපේ රැව් නඟා
එක්ටැම් ගේ සෙවන දුන් සෙනේ හෙට ලියැවේ ඉතිහාසේ
මතු දා තුන්සිංහලේ දිලී බැබළේ වරින් වරේ
ගාමිණි චිත්‍රා කතන්දරේ
හිරු නොනගීවා ....Performances of Hiru Nonageewa Raa Gewi Chithra Kumariye
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Nonageewa Raa Gewi Chithra Kumariye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Nonageewa Raa Gewi Chithra Kumariye LyricsHiru Nonageewa Raa Gewi Chithra Kumariye Lyrics Englishහිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේහිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsAjantha Ranasinghe Lyricist
