Gimhane Hada Lyrics by Anjalin GunathilakaHR Jothipala
Gimhane Hada (ගිම්හානේ හද) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Gimhane Hada lyrics in Sinhala script (ගිම්හානේ හද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gimhane Hada |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 30 |
| UPDATED |
Gimhane Hada Lyrics
(Gimhaane hada niwuna madura wasanthaya maewuna)...//
Paawena nil kandu raellae meedum salu aethirillae
daethin daethama ethuna
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Sudu sanda wiyane chandana aranae thaaraaka mal thurulae
Laa hiru kiranae dedunu sewane hit yaawena mangallae
Jeevana thotupala soyaa aedenathuru aadaraye ran naukaa
aethata ingilena sudu parawiyenae aasiri geethaya gayanaa
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Pera ath bhawayaka balaaporottuwa me bhawayae hamuwuwaa
Nethusara anjana tholpethi rangana heta dawask gena sithuna
Pubudu hinaawata kaekulu kathaawata ashaawae mala pipunaa
Gangule diya raeli pawanae saenakeli aadarayata subha paetuwawa
(Gimhaane hada niwuna madura wasanthaya maewuna)...//
Paawena nil kandu raellae meedum salu aethirillae
daethin daethama ethuna
Gimhaane hada niwuna madura wasanthaya maewuna
Gimhaane hada niwuna madura wasanthaya maewunaගිම්හානේ හද ගී පද
චිත්‍රපටය : සුදු පරවියෝ (1977)
(ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා)...//
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
සුදු සඳ වියනේ චන්දන අරනේ තාරකා මල් තුරුලේ
ලා හිරු කිරනේ දේදුණු සෙවනේ හිත් යාවෙන මංගල්ලේ
ජීවන තොටුපල සොයා ඇදෙනතුරු ආදරයේ රන් නෞකා
ඈතට ඉඟිලෙන සුදු පරවියෙනේ ආසිරි ගීතය ගයනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
පෙර අත් භවයක බලාපොරොත්තුව මේ භවයේ හමුවූවා
නෙතුසර අංජන තොල්පෙති රංගන හෙට දවසක් ගැන සිතුනා
පුබුදු හිනාවට කැකුළු කතාවට අශාවේ මල පිපුනා
ගඟුලෙ දිය රැලි පවනෙ සැනකෙලී ආදරයට සුභපැතුවා
(ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා)...//
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනාPerformances of Gimhane Hada
Cover versions, live performances, and reality-show contestant performances of “Gimhane Hada” on YouTube.
Cover Versions · 12
▶CoverGimhane Hada Niwuna (GeemathBeats Remix)GeemathBeats
▶CoverGimhane Hada Niwuna | ගිම්හානේ හද නිවුනා | Angeline Gunathilake & H. R. JothipalaGee Dehena
▶CoverGimhane Hada Niwuna | CannaBeats RemixCannaBeats
▶CoverGimhane Hada Niwuna | ගිම්හානේ හද නිවුනා Remix ( Geemathbeats ) Prasa BeatsDJ Prasad Madushanka
▶CoverGimhane Hada Niuna|| ගිම්හානේ හද නිවුණා || DJ Remix || song || SinhalaSinhala Mixed Songs
▶CoverGimhane Hada Niwuwa (ගිම්හානේ හද නිවුවා) - Cover Version | H.R. Jothipala & Angeline GunathilakaVivid Vibes SL
▶CoverGimhane Hada Niwuna | ගිම්හානේ හද නිවුනා | H. R. Jothipala & Angeline GunathilakeRomesh Jothi Official
▶Coverගිම්හානේ හද Gimhaane Hada Niwunaa (Audio) H R Jothipala & Anjalin GunathilakeWDIK
▶CoverGimhane Hada Niwuna (ගිම්හානේ හද නිවුනා) Covered by ASOKA RATHNAYAKE and ANUSHA FERNANDOAsoka Rathnayake
▶Coverගිම්හානේ හද නිවුනා | Gimhane Hada Niwuna | Angeline Gunathilake | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverAnjaleen Gunathilake ....Gimhane hada nivuna...(ගිම්හානේ හද නිවුනා)Anjaleen GunathilakeAparna Gamage
▶CoverGimhane Hada Niwuna Remix |H.R. Jothipala Anjalin Gunathilaka |EDM Remix PresentsEDM Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gimhane Hada LyricsGimhane Hada Lyrics Englishගිම්හානේ හදගිම්හානේ හද ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics