Malin Piri Giya Lyrics by HR Jothipala
Malin Piri Giya (මලින් පිරී ගිය) is a Sinhala song sung by HR Jothipala. This page presents the Malin Piri Giya lyrics in Sinhala script (මලින් පිරී ගිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malin Piri Giya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
Malin Piri Giya Lyrics
malin piri giya visal vane
piya sala yana kurullane
mage priyadari soya gihilla
hithe thiyena duka kiyavv ane
eya deka gannata pibidunu neth yuga
ra yamena naha piyavenne
sisila turulu kara enamudu mada nala
eyage suwadai gena enne
malin piri giya visal....
karal kapana kala dara ahulana kala
diya gena ena kala badavetiye
piyume hiravunu bambareku wilasata
ma eya langa taniyata hitiye
malin piri giya visal....
beli mal aragena po dina pansal
giya hati mata dan sihiwenawa
ada oba thanakaya ma thaw thanakaya
mage hadawatha dan welapenawa
malin piri giya visal....මලින් පිරී ගිය ගී පද
මලින් පිරී ගිය විසල් වනේ
පියා සලා යන කුරුල්ලනේ
මගේ ප්‍රියාදරි සොයා ගිහින්
හිතේ තියෙන දුක කියව් අනේ
ඇය දැක ගන්නට පිබිදුණු නෙත් යුග
රෑ යාමෙන් නැහැ පියවෙන්නේ
සිසිල තුරුළු කර එනමුදු මද නළ
ඇයගේ සුවඳයි ගෙන එන්නේ
මලින් පිරී ගිය විසල්....
කරල් කපන කල දර අහුලන කල
දිය ගෙන එන කල බඩවැටියේ
පියුමේ හිරවුනු බඹරෙකු විලසට
මා ඇය ලඟ තනියට හිටියේ
මලින් පිරී ගිය විසල්....
බෙලි මල් අරගෙන පෝ දින පන්සල්
ගිය හැටි මට දැන් සිහිවෙනවා
අද ඔබ තැනකය මා තව තැනකය
මගෙ හදවත දැන් වැලපෙනවා
මලින් පිරී ගිය විසල්....Performances of Malin Piri Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Malin Piri Giya” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverMalin Piri Giya Wisal Wane මලින් පිරීගිය විසල් වනේday off me
▶CoverMalin Piri Giya මලින් පිරි ගිය | EDM Tribute Cover– Full Respect to Original Rights HoldersSL DROP UP
▶CoverMalin Piri Giya Nisal wane | මලින් පිරී ගිය නිසල් වනේ | EDM | EDM Sinhala StudioEDM Sinhala Studio
▶CoverMalin Piri Giya wisal Wane I මලින් පිරීගිය විසල් වනේSinhala Karaoke Mania
▶CoverMalin piri giya-මලින් පිරී ගිය(cover song)ManulaLakshitha-ML
▶CoverMalin piri giya wisal wane | මලින් පිරී ගිය විසල් වනේ | Malitha DinithMalitha Dinith Official
▶Coverමලින් පිරී ගිය විසල් වනේ-සුරංග නිශාන්ත | Malin piree giya wisal wane- Suranga NishanthaMango friends
▶Coverමලින් පිරී ගිය විසල් වනේ Malin piree giya wisal waneday off me
▶CoverMalin piri giya visal wane | මලින් පිරී ගිය විසල් වනේ | jothi songs | KHK Video PANADURAKHK Video PANADURA
▶Cover¶ මලින් පිරී ගිය විසල් වනේ _ ජෝතිපාල _ Malin Piri Giya Visal Wane _ H R JothipalaLalith's Music Chamber
▶CoverMalin piri giya lowak/මලින් පිරී ගිය ලොවක්/Maleesha niroshaniMaleesha Niroshani
▶CoverMalin piri Giya | මලින් පිරී ගිය Cover Song @kalanasitharaDopamine Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malin Piri Giya LyricsMalin Piri Giya Lyrics Englishමලින් පිරී ගියමලින් පිරී ගිය ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

