Meedum Gala Kande Lyrics by Anjalin GunathilakaHR Jothipala
Meedum Gala Kande (මීදුම් ගලා කන්දේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Meedum Gala Kande lyrics in Sinhala script (මීදුම් ගලා කන්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meedum Gala Kande |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 17 |
| UPDATED |
Meedum Gala Kande Lyrics
Midum gala kande - iwasanna bae sithe
Unusum daene dathe
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do.....//
Gee gayanne man kaa nisada daen .../
Pembarai dasun sundarai haengum
La nille - onchille - naelaville
Siyumaliye maa mathvee musapathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do....
Midum gala kande .../
Ran ruwak wage pembara mage..//
Me nisansale sit pahan kale
La nille - onchille - naelaville
Maa mathvee - musapathvee - rasavathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do.....
Midum gala kande ...//මීදුම් ගලා කන්දේ ගී පද
මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....//
ගී ගයන්නේ මං කා නිසාද දැන් .../
පෙම්බරයි දසුන් සුන්දරයි හැඟුම්
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
සියුමැලියේ මා මත්වේ මුසපත්වේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....
මීදුම් ගලා කන්දේ .../
රන් රුවක් වගේ පෙම්බරා මගේ..//
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වී - මුසපත්වී - රසවත්වී
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
මීදුම් ගලා කන්දේ ...//Performances of Meedum Gala Kande
Cover versions, live performances, and reality-show contestant performances of “Meedum Gala Kande” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMeedum Gala Kande (මීදුම් ගලා කන්දේ) Dasith Lakpura | Dream Star Season 12 | TV DeranaDasith Lakpura
▶Reality ShowMeedum Gala Kande - මීදුම් ගලා කන්දේ | Anjalika Sewwandi | Hiru Star Season 2 | Episode 23Anjalika Sewwandi
▶Reality ShowMeedum Gala Kande - මීදුම් ගලා කන්දේ | Anjalika Sewwandi | Hiru Star Season 2 | Episode 23Anjalika Sewwandi
▶Reality ShowMeedum Gala Kande (මීදුම් ගලා කන්දේ) Dasith Lakpura | Dream Star Season 12 | TV DeranaDasith Lakpura
Cover Versions · 12
▶CoverLanwii Mata Dan Kiyanna, H.R Jothipala & Anjaleen Gunathilaka, ළංවී මට දැන් කියන්නNadee Nisansala
▶CoverMeedum Gala KandeLakshan Abeynaike
▶CoverMeedum Gala Kande - මීදුම් ගලා කන්දේ | HR JothipalaKO Music 🎧
▶CoverMeedum Gala Kande - මීදුම් ගලා කන්දේ | H. R. Jothipala with Anjeline GunathilakeRomesh Jothi Official
▶CoverMeedum Gala Kande - මීදුම් ගලා කන්දේ | H. R. Jothipala with Anjeline GunathilakeRomesh Jothi
▶CoverMeedum Gala KandeH. R. Jothipala - Topic
▶CoverMeedum Gala Kande - මීදුම් ගලා කන්දේ | H.R Jothipala & Uresha Ravihari | Romesh JothiRomesh Jothi Official
▶CoverMeedum Gala Kande | මීදුම් ගලා කන්දේ Cover by Alanga EashwarageAlanga Eashwarage
▶CoverMeedum Gala Kande( මීදුම් ගලා කන්දේ ) - H.R JothipalaLunu Dehi Music 🎶
▶Coverමීදුම් ගලා කන්දේ | Meedum Gala Kande | Indian Remake Version | @CalmSinhalaCoversCeylon Chill Remix
▶Coverමීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සිතේ - Meedum gala kande - Hr Jothipala And Anjalin GunathilakaSwara Mathaka | ස්වර මතක
▶CoverMeedum Gala Kande Cover | මීදුම් ගලා කන්දේ | Best Sinhala Old Songs Remix | Acoustic CoverSinging Rivers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meedum Gala Kande LyricsMeedum Gala Kande Lyrics Englishමීදුම් ගලා කන්දේමීදුම් ගලා කන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics