Ahenawanam Hitha Handana Tharam Lyrics
by HR Jothipala
“Ahenava nam hita handana taram” (ඇහෙනව නම් හිත හඬන තරම්), Ahenawanam Hitha Handana Tharam (ඇහෙනව නම් හිත හඬන තරම්) lyrics: a Sinhala sad song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇහෙනව නම් හිත හඬන තරම් ගී පද, and many know it simply as Ahenava nam.
| SONG | Ahenawanam Hitha Handana Tharam |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Sad Songs |
| VIEWS | 112 |
| UPDATED |
Ahenawanam Hitha Handana Tharam Lyrics Singlish
(Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne)...//
Peradina raja meduraka unne
Ada ma maha maga setapenne
Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne
(Pathana pathum sulagata musuwe
Miyuru vadan kandule goluwe)...//
Sathuta upan hema dina velale
Kumana natumdo divi madale
Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne
(Apage ahinsaka lova bindila
Obada ananteka atha rendila)...//
Gini daluwa ma gatha velenu dene
Oba mal yahanaka hindinu mene
(Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne)...//
Peradina raja meduraka unne
Ada ma maha maga setapenne
Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahennaneඇහෙනව නම් හිත හඬන තරම් ගී පද
(ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...//
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
(පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳුලේ ගොළුවේ)...//
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
(අපගෙ අහිංසක ලොව බිඳිලා
ඔබද අනන්තෙක ඇත රැඳිලා)...//
ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිඳිනු මැනේ
(ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...//
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේPerformances of Ahenawanam Hitha Handana Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Ahenawanam Hitha Handana Tharam” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahenawanam Hitha Handana Tharam LyricsAhenawanam Hitha Handana Tharam Lyrics Englishඇහෙනව නම් හිත හඬන තරම්ඇහෙනව නම් හිත හඬන තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics



