Sasare Pipase Lyrics
by HR Jothipala
“sasare pipase” (සසරේ පිපාසේ), Sasare Pipase (සසරේ පිපාසේ) lyrics: a Sinhala Buddhist devotional song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සසරේ පිපාසේ ගී පද.
| SONG | Sasare Pipase |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 10 |
| UPDATED |
Sasare Pipase Lyrics Singlish
sasare pipase
niva ganna ava
navathena me loke
aho duka nowe wa.....//
sasare pipase.....
upannoth maremai
valakvanna nam be
taniyen upanne
taniyen marenne.....
sasare pipase.....
heta ho anidda
kiya kal ganu be
maru mehi a da
netha kisi badha......
sasare pipase.....සසරේ පිපාසේ ගී පද
සසරේ පිපාසේ
නිවා ගන්න ආවා
නවාතැන මේ ලොකේ
අහෝ දුක නොවේවා.....//
සසරේ පිපාසේ.....
උපන්නොත් මැරේමයි
වලක්වන්න නම් බෑ
තනියෙන් උපන්නේ
තනියෙන් මැරෙන්නේ.....
සසරේ පිපාසේ.....
හෙට හෝ අනිද්දා
කියා කල් ගනු බෑ
මරු මෙහි ආ දා
නැත කිසි බාධා......
සසරේ පිපාසේ.....
Performances of Sasare Pipase
Cover versions, live performances, and reality-show contestant performances of “Sasare Pipase” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverසසරේ පිපාසේ.. ආර් ජෝතිපාල# Sasare pipase niwaganna awa JothipalaSRL Expert
▶CoverSasare Pipase - සසරේ පිපාසේ | HR JothipalaKO Music 🎧
▶CoverSasare Pipase (සසරේ පිපාසේ) - Techno/R&B CoverCover Club
▶CoverSasare Pipase (Original) - H.R. Jothipala සසරේ පිපාසේ - එච්. ආර්. ජෝතිපාල Cassette versionTones N Tunes
▶CoverSasare Pipase | සසරේ පිපාසේ-H.R.Jothipala | එච්.ආර්.ජෝතිපාලHodama Gee
▶CoverSasare Pipase Remix (සසරේ පිපාසේ) | Rookantha Gunathilake | Geemath BeatsTorana Digital
▶CoverSasare Pipase | සසරේ පිපාසේPaduru Sajje | පැදුරු සාජ්ජෙ
▶Coverසසරේ පිපාසේ සිනමා පටයේ රංගන දායකත්වයJayamini TV
▶Coverසසරේ පිපාසේ නිවාගන්න ආවා........ my channelRoshani Anthony seeman
▶CoverSasare Pipase (සසරේ පිපාසේ) - KAROAKE (New Music)KAROAKE Club LK
▶CoverCaver by Songs : සසරේ පිපාසේ......මුල් ගායනය එච් ආර් ජෝතිපාලDammika Priyantha Music Club
▶CoverSasa ree...pipase...සසරේ පිපාසේ ...chamal rashmika ..&Chamal Rashmika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sasare Pipase LyricsSasare Pipase Lyrics Englishසසරේ පිපාසේසසරේ පිපාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
