Oba Dakumen Ma Netha Labuwe Lyrics by HR Jothipala
Oba Dakumen Ma Netha Labuwe (ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Oba Dakumen Ma Netha Labuwe lyrics in Sinhala script (ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Dakumen Ma Netha Labuwe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 15 |
| UPDATED |
Oba Dakumen Ma Netha Labuwe Lyrics
Oba dakumen ma netha labuwe
Athi ihalama sathutai melowe //
Sanda kiduriye obopiya sewane
Lowa sonduriya pinbara ladune //
Oba dakumen ma netha labuwe
Athi ihalama sathutai melowe //
Mihiriya oba ahasehi sandu we
Mage sithuwili ehi athi kandu we //
E tharamata senehasa mathuwee
Nihadawa nidiyai sitha nathu wee //
Oba dakumen ma netha labuwe
Athi ihalama sathutai melowe //
Sapu male pipunu thani itthe
Mage suwandada oba aragatthe //
Mathu dina ma paraviya yutthe
Obe molaketi ath yuga matthe //
Oba dakumen ....ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගී පද
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
සඳ කිදුරියේ ඔබොපිය සෙවනේ
ලොව සොඳුරිය පින්බර ලඳුනේ //
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
මිහිරිය ඔබ අහසෙහි සඳු වේ
මගෙ සිතුවිලි එහි ඇති කඳු වේ //
ඒ තරමට සෙනෙහස මතුවී
නිහඩව නිදියයි සිත නතු වී //
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳද ඔබ අරගත්තේ //
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොලකැටි අත් යුග මත්තේ //
ඔබ දැකුමෙන් ....Performances of Oba Dakumen Ma Netha Labuwe
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dakumen Ma Netha Labuwe” on YouTube.
Cover Versions · 12
▶CoverOba Dekumen Maa Netha Lebuwe - ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ HR Jothipala/Premakeerthi/Mohomed SaliPremakeerthi Gee
▶CoverOba Dekumen Ma netha Labuwe | H.R. Jothipala | ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ | එච්.ආර්. ජෝතිMusic_රසය
▶Coverඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ.(එච්.ආර්.ජෝතිපාල) Oba dakumen ma netha labuwe with HR.JothipalaHithadara Jothi
▶Coverඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ H R Jothipala SongSinghe සිංහ
▶CoverOba Dakumen Ma Netha - ඔබ දැකුමෙන් මා නෙත | HR JothipalaKO Music 🎧
▶Coveroba dakumen ma netha labuwe hr jothipala priyantha like sonePriyantha Rathnayaka
▶CoverOba Dakumen Ma Netha Labuwe ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ HR JothipalaMy Smart Songs
▶Coverඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ... oba dakumen ma netha lanuwe..Rohan Wijesinghe
▶Coverඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ hindi vedio mix ...H.R. JOTHIPALaTHE HERITAGE OF THE SEEHELA(සීහෙළ උරුමය)
▶Coverඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ | Oba Dekumen Ma Netha | H R Jothipala (Original Song)Old Music
▶Coverදැකුමෙන් මා නෙත ලැබුවේ Jothipala# Premakeerthi SaliABPTV
▶Coveroba dekumen maa nethaSandu Samarajeewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dakumen Ma Netha Labuwe LyricsOba Dakumen Ma Netha Labuwe Lyrics Englishඔබ දැකුමෙන් මා නෙත ලැබුවේඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics