Adare Hithenawa Dakkama Lyrics by Anjalin GunathilakaHR Jothipala
Adare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා දැක්කම) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Adare Hithenawa Dakkama lyrics in Sinhala script (ආදරේ හිතෙනවා දැක්කම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Hithenawa Dakkama |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 84 |
| UPDATED |
Adare Hithenawa Dakkama Lyrics
(Aadare hitenava dakakama
Devangana vaage lassanai
Poddak inna sudo maa
Enava lagatama dan hondai...//)
(Oba soyaa igile ei
Maa hade bhrungayaa
Hanguve ai priye
Mal vile hansayaa...//)
Hanguve ai priye
Mal vile hansayaa
Aadare hitenava dakakama...//
(Hanguve nae kisith
Aeththamai maa obee
Maa sevu maa paethu
Aadare dan laebee...//)
Maa sevu maa paethu
Aadare dan laebee
Aadare hitenava dakakama....ආදරේ හිතෙනවා දැක්කම ගී පද
(ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි...//)
(ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා...//)
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා
ආදරේ හිතෙනවා දැක්කම...//
(හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ...//)
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ
ආදරේ හිතෙනවා දැක්කම....Performances of Adare Hithenawa Dakkama
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Hithenawa Dakkama” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMethma Muthumini | Adare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා) |Blind Auditions|The Voice Teens Sri LankaMethma Muthumini
▶Reality ShowIny Peiris | Adare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා දැක්කම) | Knockouts | The Voice SLIny Peiris
▶Reality ShowIny Peiris | Adare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා දැක්කම) | Knockouts | The Voice SLIny Peiris
▶Reality ShowRenato Motha | Adare Hithenawa Dekkama (ආදරේ හිතෙනවා දැක්කම) | Quarter Final | The Voice Sri LankaRenato Motha
▶Reality ShowAdare Hithenawa Dakkama - ආදරේ හිතෙනවා දැක්කම | Pahan Prabhashwara Hiru Star Season 3 | Episode 51Anjalin Gunathilaka
▶Reality ShowAdare Hithenawa Dakkama - ආදරේ හිතෙනවා දැක්කම | Pahan Prabhashwara Hiru Star Season 3 | Episode 51Anjalin Gunathilaka
Live Performances · 1
Cover Versions · 12
▶Coverආදරේ හිතෙනවා දැක්කම.. උද්දික ප්‍රේමරත්න - උමාලි තිලකරත්න | “නින්ද නේන රාත්‍රියේ” MELBOURNEUddika Fans
▶CoverAdare Hithenawa Dakkama, H.R. Jothipala & Angeline Gunathilake, ආදරේ හිතෙනව දැක්කමNadee Nisansala
▶Coverආදරේ හිතෙනව දැක්කම Song |Ganja Song | adare hithenawa dakkama| බත්තරමුල්ලේ සීලරතන හිමි|IrajDulina Music
▶CoverADARE HITHENAWA DAKKAMA by H. R. Jothipala with Anjeline Gunathilake | ආදරේ හිතෙනව දැක්කමADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMusaeus college "Blast from the Past" ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි - iplus mediaiplus Media
▶Coverආදරේ හිතෙනවා දැක්කම Raween @ CanadaRaween Kanishka Fan Club
▶CoverAdare Hithenawa Dakkama | ආදරේ හිතෙනවා දැක්කම | House Mix | Ceylon KuveniCeylonKuveni
▶CoverAdare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා දැක්කම) | Pranirsha Thiyagaraja | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶Coverආදරේ හිතෙනවා දැක්කම Aadare Hithenawa Dekkama (Audio) H R Jothipala & Anjalin GunathilakeWDIK
▶CoverSHANIKA MADUMALI I ADARE HITHENAWA DEKKAMA I ආදරේ හිතෙනවා දැක්කම I NEW BACKING I 2024Fusion Entertainment
▶CoverAdare Hithenawa Dakkama | ආදරේ හිතෙනව දැක්කම |Nuwandhika Senarathne | නුවන්දිකා සේනාරත්නPolkichcha - පොල්කිච්චා
▶CoverAdare Hithenawa Dakkama (ආදරේ හිතෙනවා දැක්කම) - Sureni da Mel | Sahara Flash | Aluth SinduSahara Flash Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Hithenawa Dakkama LyricsAdare Hithenawa Dakkama Lyrics Englishආදරේ හිතෙනවා දැක්කමආදරේ හිතෙනවා දැක්කම ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
