Sithe Dukak Nathy Miniha Lyrics by HR Jothipala
Sithe Dukak Nathy Miniha (සිතේ දුකාක් නැතී මිනිහා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Sithe Dukak Nathy Miniha lyrics in Sinhala script (සිතේ දුකාක් නැතී මිනිහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithe Dukak Nathy Miniha |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 2 |
| UPDATED |
Sithe Dukak Nathy Miniha Lyrics
Sithe dukak nathi miniha
Me loke danagath miniha
Eya thamai
Duka nathi minisa
Maeniyo ma naelavu aadare
Daekke nae daesin ma paa sene
Akkaage premeya hinda e hemaa
Daenune nae preethiyeni jeevithe
Dukwenne nae ma akkaa hinda
Me saemada...
Pipunu vanamal vage haadu di
Natathi hama dena vee podee
Sthira nae mevaanam saemada
Paravenna vaage yai maeree
Naedaeyo haa vasthu geniyanne
Nae api....සිතේ දුකාක් නැතී මිනිහා ගී පද
සිතේ දුකාක් නැතී මිනිහා
මේ ලෝකේ දැනගත් මිනිහා
එයා තමයි
දුක නැති මිනිසා
මෑණියෝ මා නැළවූ ආදරේ
දැක්‌කේ නෑ දෑසින් මා පා සෙනේ
අක්‌කාගේ ප්‍රේමෙය හින්දා ඒ හැමා
දැනුණේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ
දුක්‌වෙන්නේ නෑ මා අක්‌කා හින්දා
මේ සැමදා...
පිපුණු වනමල් වගේ හාදු දී
නටති හැම දෙන වී පොදී
ස්‌ථීර නෑ මේවානම් සැමදා
පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා වස්‌තු ගෙනියන්නේ
නෑ අපි....Related Songs and Tags
Sithe Dukak Nathy Miniha LyricsSithe Dukak Nathy Miniha Lyrics Englishසිතේ දුකාක් නැතී මිනිහාසිතේ දුකාක් නැතී මිනිහා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics