Kothanaka Sitiyath Oba Melowe Lyrics by HR Jothipala
Kothanaka Sitiyath Oba Melowe (කොතැනක සිටියත් ඔබ මෙලොවේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Chitrananda Abeysekera, and the music is composed by Mohomad Sali. This page presents the Kothanaka Sitiyath Oba Melowe lyrics in Sinhala script (කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kothanaka Sitiyath Oba Melowe |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Chitrananda Abeysekera |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 43 |
| UPDATED |
Kothanaka Sitiyath Oba Melowe Lyrics
Chitrapataya: Semiya Birindage Deviyayi (1964)
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
Obe sitata senasuma genedi
Digukal jeewath wennako
Rakagena mangala muduwa athe
Digukal jeewath wennako
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
(Hitiyath kisiweku mehi oba pathala
Dutuwath ohu obe lassana mewila...//)
Sihi keruwath pasugiya de sithala
Sirikatha men oba digukal jeewath wennako
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
(Oba enathuru mama thaniyen sitiya
Oba wena kisiwaku samangin awa...//)
Ohu divi rakumata mata wara labuna
Pirisu liya oba digukal jeewath wenneko
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
(Dalwu pahane dalwenna harala
Anduru niwasa alokaya karala...//)
Obe pembara samiyage pana rakala
Gunawanthiya oba digukal jeewath wennako
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
Obe sitata senasuma genedi
Digukal jeewath wennako
Rakagena mangala muduwa athe
Digukal jeewath wennakoකොතැනක සිටියත් ඔබ මෙලොවේ ගී පද
චිත්‍රපටය: සැමියා බිරිඳගේ දෙවියාය (1964)
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිඟුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
(හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා...//)
සිහි කෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
(ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමඟින් ආවා...//)
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිඟුකල් ජීවත් වෙන්නෙකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
(දැල්වූ පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා...//)
ඔබෙ පෙම්බර සමියගේ පණ රැකලා
ගුණවන්තිය ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිඟුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිඟුකල් ජීවත් වෙන්නකෝPerformances of Kothanaka Sitiyath Oba Melowe
Cover versions, live performances, and reality-show contestant performances of “Kothanaka Sitiyath Oba Melowe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverKothanaka Sitiyath Oba Melowe (කොතැනක සිටියත් ඔබ මෙලොවේ) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverKothanaka Sitiyath (කොතැනක සිටියත්) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverKothanaka sitiyathNamal Udara
▶Coverකොතැනක සිටියත් ඔබ මෙලොවේ (Reggae) - kothanaka hitiyathANDARAZ
▶CoverKothanaka Sitiyath Oba Melowe කොතැනක සිටියත් ඔබ මෙලොවේ | H R Jothipala Cover | Bus Vibe SL 2026Bus Vibe SL
▶CoverKothanaka Sitiyath Oba Melowe | කොතැනක සිටියත් ඔබ මෙලොවේ | Numbare Bongo CoversNumbare - නම්බරේ
▶CoverKothanaka Sitiyath Oba Melowe (කොතැනක සිටියත් ඔබ මෙලොවේ) || Cover Version || Polonnaruwe Amare MamaThaala Waadiya
▶CoverKothanaka Sitiyath | කොතැනක සිටියත් (Reggae Cover) | H.R. Jothipala Tribute | Gen Z Vibes 2026Gen Z Vibes
▶CoverKothanaka Sitiyath Oba | කොතැනක සිටියත් ඔබ මෙලොවේ | Theekshana Anuradha | Piyum Neela VilaRoo Tunes
▶CoverKothanaka Sitiyath Oba Melowe කොතැනක සිටියත් ඔබ මෙලොවේ H R Jothipala Tribute Modern Chill RemakeBeat Kade
▶Coverකොතැනක සිටියත් ඔබ මෙලොවේ Surendra Perera-Sirasa SuperStar Season2සිංහල Voice
▶Coverකොතැනක සිටියත් ඔබ මෙලොවේ | චන්න පෙරේරා | Kothanaka Sitiyath | Channa Perera | H R JothipalaSri Lankan Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kothanaka Sitiyath Oba Melowe LyricsKothanaka Sitiyath Oba Melowe Lyrics Englishකොතැනක සිටියත් ඔබ මෙලොවේකොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsMohomad Sali ComposerChitrananda Abeysekera Lyricist

