Salena Lelena Daluwa Wilasa Lyrics
by HR Jothipala
“Salena lelena daluwa wilasa nithamba nalola” (සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා): Salena Lelena Daluwa Wilasa (සැලෙන ලෙලෙන දළුව විලස) lyrics, a Sinhala folk song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සැලෙන ලෙලෙන දළුව විලස ගී පද.
| SONG | Salena Lelena Daluwa Wilasa |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 194 |
| UPDATED |
Salena Lelena Daluwa Wilasa Lyrics Singlish
Salena lelena daluwa wilasa nithamba nalola
Priya ukulu mukulu kakulu kumudu sinaha nagala
Lingwathura pirinu kalaya lalitha ukule thabala
Mal omari bomari gamanaka yana mata pitupala
Ada sandayi obe nalal thale penenne
Rana monara pilayi kes kalambe dilenne
Hada walalu athe damala handa silin silin nagala
Yana lathawatai dayadare hithenne
Me kale male oba kohido upanne
Ghana wananthare kothanadho adenanne
Jaya bulath witak hapala thol rathata rathe widala
Ai menike mage hani hanike duwanneසැලෙන ලෙලෙන දළුව විලස ගී පද
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා
මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා
අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ
රණ මොණර පිළයි කෙස් කළඹේ දිලෙන්නේ
හැඩ වළලු අතේ දමාලා හඞ සිලින් සිලින් නගාලා
යන ලතාවටයි දායදරේ හිතෙන්නේ
මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ
ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ
ජය බුලත් විටක් හපාලා තොල් රතට රතේ විදාලා
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේPerformances of Salena Lelena Daluwa Wilasa
Cover versions, live performances, and reality-show contestant performances of “Salena Lelena Daluwa Wilasa” on YouTube.
Cover Versions · 6
▶Coverසැලෙන ලෙලෙන දළුව විලස නටපු ගින්දර නැටුමක්RaMoD with COOL STEPS
▶CoverSalena Lelena | සැලෙන ලෙලෙන දළුව විලස | Female Cover by @norha_coversNORHA
▶Coverසැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලාSinamawa
▶Coverසැලෙන ලෙලෙන දළුව විලස SONG (GARFIELD DANCING)TONIC CINEMA
▶Coverසැලෙන ලෙලෙන දලුව විලස | Sinhala Song Remix 2026 | DreamToon StudioDreamToon Studio
▶CoverSalena Lelena - සැලෙන ලෙළෙන | HR JothipalaKO Music 🎧
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Salena Lelena Daluwa Wilasa LyricsSalena Lelena Daluwa Wilasa Lyrics Englishසැලෙන ලෙලෙන දළුව විලසසැලෙන ලෙලෙන දළුව විලස ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics