Wada Wasana Sri Pade Lyrics
by HR Jothipala
“Shri pathule e vihide rashmi maala” (ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා): Wada Wasana Sri Pade (වැඩ වසනා ශ්‍රි පාදේ) lyrics, a Sinhala Buddhist devotional song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැඩ වසනා ශ්‍රි පාදේ ගී පද, and many know it simply as Shri pathule.
| SONG | Wada Wasana Sri Pade |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 259 |
| UPDATED |
Wada Wasana Sri Pade Lyrics Singlish
Shri pathule e vihide rashmi maala
Thun loke niwaa....
(Weda wasanaa shri paade adawiye
Matu budu wana saminde
Sumana saman dewinde....///)
Sumana saman dewinde....
Dasa paarami puralaa duk kleshayen nasalaa
Sath dharmaye naamen budu shaasane rakalaa
Dasa paarami puralaa duk kleshayen nasalaa
Pas mal angil dum wel pudaa
Wanda watunemi dewi saminde
Sumana saman dewinde
Sumana saman dewinde.......
Ran eethale widalaa suba than soyaa wimasaa
Arayum kale saminda thun lo piya amataa
Ran eethale widalaa suba than soyaa wimasaa
Siripa piyum siripa kandu pethe
Surakina dewi saminde
Sumana saman dewinde.......
Weda wasanaa.....වැඩ වසනා ශ්‍රි පාදේ ගී පද
ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා
තුන් ලෝකේ නිවා....
(වැඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ
මතු බුදු වන සමිඳේ
සුමන සමන් දෙවිඳේ....///)
සුමන සමන් දෙවිඳේ....
දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා
සත් ධර්මයේ නාමෙන් බුදු ශාසනේ රැකලා
දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා
පස් මල් අඟිල් දුම් වැල් පුදා
වැඳ වැටුනෙමි දෙවි සමිඳේ
සුමන සමන් දෙවිඳේ
සුමන සමන් දෙවිඳේ.......
රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා
ඇරයුම් කළේ සමිඳ තුන් ලෝ පිය අමතා
රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා
සිරිපා පියුම් සිරිපා කඳු පෙතේ
සුරකින දෙවි සමිඳේ
සුමන සමන් දෙවිඳේ.......
වැඩ වසනා.....
Performances of Wada Wasana Sri Pade
Cover versions, live performances, and reality-show contestant performances of “Wada Wasana Sri Pade” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverwada wasana Sri padhe වැඩ වසනා ශ්‍රී පාදේ H.R jothipala dolki coverSudarshana Priyantha
▶Coverවැඩ වසනා ශ්‍රි පාදේ - Weda wasana Sri Paadhe - H R JothipalaDevotion to God Murugan
▶Coverවැඩ වසනා ශ්‍රී පාදේ ජයන් ජයනාත් purple rangeNISHAN NL
▶CoverWada Wasana Sri Paade | වැඩ වසනා ශ්‍රීපාදේ | Hikkaduwa Shiny | හික්කඩුව ශයිනි | MS | මනේජ් සංජයKawya Ranahansa (KR Creations Business Center)
▶Coverවැඩ වසනා ශ්‍රී පාදේ ඩොල්කි පොඩ්ඩාDolki podda-ඩොල්කි පොඩ්ඩා
▶CoverWEDA WASANA SRI PADE by H.R.Jothipala | වැඩ වසනා ශ්‍රී පාදේ - එච්. ආර්. ජෝතිපාල | H.R. JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverWada Wasana Sri Pade - HR Jothipala {වැඩ වසනා ශ්‍රී පාදේ අඩවියේ... සුමන සමන් දෙවිදේ..}Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶CoverWeda Wasana Sri Paade Adawiye.. Artist ,H.R.Jothipala Master ...A.D. indika kumara
▶Coverවැඩ වසනා ශ්‍රීපාදේ අඩවියේ weda wasana HR ජොතිපාල මහතාගේ හඩින්ed wije
▶CoverWeda Wasana Sri Pade - වැඩවසනා ශ්‍රී පාදේ | HR JothipalaKO Music 🎧
▶CoverWeda Wasana Sripade - වැඩ වසනා ශ්‍රී පාදේවිශ්ව බලය - Universal power
▶Cover'Weda Wasana Sri Pade වැඩ වසනා ශ්‍රී පාදේ H R Jothipala Best of SinhalThehan Nimsara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wada Wasana Sri Pade LyricsWada Wasana Sri Pade Lyrics Englishවැඩ වසනා ශ්‍රි පාදේවැඩ වසනා ශ්‍රි පාදේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
