Aha Hadayi Rupe Lyrics
by HR Jothipala
“Ahaa hedayi rupe bonikki wage sobana)..//” (අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..//), Aha Hadayi Rupe (අහා හැඩයි රූපේ) lyrics: a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහා හැඩයි රූපේ ගී පද, and many know it simply as Ahaa hedayi.
| SONG | Aha Hadayi Rupe |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Aha Hadayi Rupe Lyrics Singlish
(Ahaa hedayi rupe bonikki wage sobana)..//
(Oyaa thamai bamba ketu ekkena)..//
(Handak pene moone raththaran paata mal hinaa)..//
(Oyaa thamai bamba ketu ekkena)..//
(Dekka gaman hitha vetuna - vaasanaave dora aruna)..//
Dan mata there - haa haa there
Me mage vaare
(Raye dekapu heene - ada ude sebae vi giyaa)..//
(Oyaa thamai bamba ketu ekkena)..//
(Edath mama hari soorayi - adath mama hari soorayi)..//
Dan mata thereyi - haa haa thereyi
Aadare thereyi
(Soya soya aave - me sewwa maenika hamuvuna)..//
(Oyaa thamai bamba ketu ekkena)..//
(Maale maenik gala beduna - aale vadana gela raenduna)..//
Dan mata there - haa haa there
Me ape vaare
(Soya soya aave - ee sewwa maenika hamuvuna)..//
(Oyaa thamai bamba ketu ekkena)..//
(Ahaa hedayi rupe bonikki wage sobana)..//
(Oyaa thamai bamba ketu ekkena)..//අහා හැඩයි රූපේ ගී පද
(අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//
(හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//
(දැක්ක ගමන් හිත වැටුණා - වාසනාවෙ දොර ඇරුණා)..//
දැන් මට තේරේ - හා හා තේරේ
මේ මගේ වාරේ
(රැයේ දැකපු හීනේ - අද උදේ සැබෑ වී ගියා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//
(එදත් මම හරි සූරයි - අදත් මම හරි සූරයි)..//
දැන් මට තේරෙයි - හා හා තේරෙයි
ආදරේ තේරෙයි
(සොයා සොයා ආවේ - මේ සෙව්ව මැණික හමුවුණා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//
(මාලෙ මැණික් ගල බැදුණා - ආලෙ වඩන ගෙල රැඳුණා)..//
දැන් මට තේරේ - හා හා තේරේ
මේ අපෙ වාරේ
(සොයා සොයා ආවේ - ඒ සෙව්ව මැණික හමුවුණා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//
(අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..//
(ඔයා තමයි බඹා කෙටු එක්කෙනා)..//Performances of Aha Hadayi Rupe
Cover versions, live performances, and reality-show contestant performances of “Aha Hadayi Rupe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 8
▶CoverAha Hadai Rupe (අහා හැඩයි රූපේ) | Sinhala Trending EDM Dj Remix | New Dj Song | Rosh studioRosh Studio
▶CoverAha hadayi rupe | අහා හැඩයි රූපේ | Female voice | MoonbeatMoonBeat
▶CoverAha Hadayi Rupe | Susil Fernando | Sahara Flash | Angels | අහා හැඩයි රූපේ | සුසිල් ප්‍රනාන්දුOld Shows Dancing
▶Coverඅහා හැඩයි රූපේ | අම්මෝ ඒකනම් සුපිරියක් | Aha hadai roope | ස්වර්ණරේඛා ජෝක් සිංදුවGeetha Nataka Debas Kathana
▶CoverAha Hadai Rupe Dance Remix | අහා හැඩයි රූපේ | DJ Remix | Female Cover | DILZDILZ
▶CoverAha Hadai Rupe (අහා හැඩයි රූපේ) | Sinhala Trending 6-8 Dj Remix | New Dj Song | DJ SANUKASN FILMS
▶CoverAha Hadayi Rupe | Walter Fernando | Feed Back | Red Arrows | අහා හැඩයි රූපේ | වෝල්ටර් ප්‍රනාන්දුOld Shows Dancing
▶CoverAha Hadayi Rupe (අහා හැඩයි රූපේ) Trending DJ Remix | DJ Isindu MusicDJ Isindu Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aha Hadayi Rupe LyricsAha Hadayi Rupe Lyrics Englishඅහා හැඩයි රූපේඅහා හැඩයි රූපේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

