Aloke Athithe Lyrics by HR Jothipala
Aloke Athithe (ආලෝකේ අතීතේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Aloke Athithe lyrics in Sinhala script (ආලෝකේ අතීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aloke Athithe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 14 |
| UPDATED |
Aloke Athithe Lyrics
Aloke atheethe kandulin mawevi
Jeewa vedanawo ma hade gigum devi ....//
Weli keliye ma dutu e surupi dehe
Nopene ada aege madhu geethaya naese.... /
Ma hada iwure paluwa athura
Gee handa ahase atha ahenawa
Jeevana kathare kelawara nopene
Ma thanu ran malagava kedi bedi wisirila
Adare geethikawa bol ahase pawuna
Sanwege gangawa uthura galawi
Prema kamanawo rala pathare hadawi
Aloke atheethe ....
Rantharu melawi mihikula athare
Maha marathaye susum helanawa
Malbara samaye savanata kodura
Megha wala peera peera ae giya atha wimasuwa
Kokila kujana arane ae wenuwen nawathuna
Sanwege ....
Aloke...ආලෝකේ අතීතේ ගී පද
ආලෝකේ අතීතේ කඳුලින් මැවේවි
ජීව වේදනවෝ මා හදේ ගිගුම් දේවි ....//
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපි දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ.... /
මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඇත ඇහෙනවා
ජීවන කතරේ කෙලවර නොපෙනේ
මා තැනූ රන් මාලගාව කැඩී බැදී විසිරිලා
ආදරේ ගීතිකාව බොල් අහසේ පාවුනා
සංවේගේ ගංඟාව උතුරා ගලාවි
ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඬාවී
ආලෝකේ අතීතේ ....
රන්තරු මැලවී මිහිකුල අතරේ
මහ මාරාතයේ සුසුම් හෙලනවා
මල්බර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුනා
සංවේගේ ....
ආලෝකේ...
Performances of Aloke Athithe
Cover versions, live performances, and reality-show contestant performances of “Aloke Athithe” on YouTube.
Cover Versions · 8
▶CoverAloke athithaye ආලොකේ අතීතයේ - H R jothipala𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶Coverආලෝකේ අතීතයේ -,Aloke Athithaye Cover by Suneth Udayarathna (podi Jothi)Hiruwa -හිරුවා
▶CoverAloke Athithaye Kadulin Mewevi - H R JothipalaPradeep Iranjan Gunasekara
▶Coveraloke athithaye kadulin mewei/ආලෝකේ අතීතයේ කදුලින් මැවේවි/H.R.Jothipala /එච්.ආර්.ජෝතිපාල/old songslassana sindu
▶CoverAloke Atheethaye | ආලෝකේ අතීතයේ | H. R. Jothipala | Me Desa Kumatada (1972) | H. R. ජෝතිපාලSinhala Original Song
▶CoverH R Jothipala - Aloke Atheethaye ආලෝකේ අතීතයේH.R. Jothipala Songs
▶CoverAloke Atheethaye - ආලෝකේ අතීතයේ කදුලෙන් මැවේවි ( Paduru Party )Wijayananda Ranasinghe
▶CoverAloke Athithaye Kadulin Mawevi | ආලෝකේ අතීතයේ කදුලින් මැවේවී| H.R.Jothipala |Me Desa Kumatada (1972)Indika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aloke Athithe LyricsAloke Athithe Lyrics Englishආලෝකේ අතීතේආලෝකේ අතීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics