Mal Wahi Seethala Mal Wasse Lyrics by Anjalin GunathilakaHR Jothipala
Mal Wahi Seethala Mal Wasse (මල් වැහි සීතල මල් වැස්සේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by M.K. Roksami. This page presents the Mal Wahi Seethala Mal Wasse lyrics in Sinhala script (මල් වැහි සීතල මල් වැස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Wahi Seethala Mal Wasse |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 24 |
| UPDATED |
Mal Wahi Seethala Mal Wasse Lyrics
Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke...
Manamaaliyak ge sele nil meedumak da paave
Aadarayaki maage madahaasayakda yaave
Me neth mini pahane ran kaanthiya paave
Manda seethala yaame kumariya langa ma ve
Manamaaliyakge sele nil meedumak da paave
Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke..
Pemwanthayage daethe patalee hindimi ma
Seethale da nathi vi unusuma vindimi ma
Rana hansa raani ma ve oba prema vile paave
Rana hansa raani ma ve oba prema vile paave
Pemwanthayage daethe patalee hindimi ma...
Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke...මල් වැහි සීතල මල් වැස්සේ ගී පද
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ...////
මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ
ආදරයකි මාගේ මදහාසයක්ද යාවේ
මේ නෙත් මිණි පහනේ රන් කාන්තිය පාවේ
මඳ සීතල යාමේ කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ..//
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා
සීතලේ ද නැති වී උණුසුම විඳීමි මා
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා...
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ...////Performances of Mal Wahi Seethala Mal Wasse
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Wahi Seethala Mal Wasse” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMal Wehi Seethala, H.R. Jothipala & Angeline Gunathilake, මල් වැහි සීතලNadee Nisansala
▶CoverMal Wahi Seethala Mal Wasse - HR Jothipala & Anjelin Gunathilaka (මල් වැහි සීතල මල් වැස්සේ)Sinhala Songs 3000
▶CoverMal Wahi Seethala Mal Wasse (Full Video) - H R Jothipala & Anjaleen GunathilakeBharat Geet SL
▶Coverමල් වැහි සීතල මල් වැස්සෙ - MAL WEHI SEETHALA MAL WESSEShiromi Rathnayake
▶Coverමල් වැහි සීතල මල් වැස්සේ - Mal wahi seethala mal wasse - Hr Jothipala And Anjalin GunathilakaSwara Mathaka | ස්වර මතක
▶CoverMal Wahi Seethala Mal Wasse -Tamara Darsana , Devika Chathurani @ H R Jothipalaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverMal Wai Sithala Mal Wasse , H R Jothipala , Anjalin GunathilakaPradeep Iranjan Gunasekara
▶Coverමල් වැහි සීතල මල් වැස්සේ - Janith Wickramage With RashiprabhaJanith Wickramage
▶CoverMal wahi seethala Mal wasse(මල් වැහි සීතල මල් වැස්සේ)Duet Music Cover by Rox CreationsROX CREATIONS
▶Coverමල් වැහි සීතල මල් වැස්සේ..••°°●●Rohan Wijesinghe
▶CoverMal Wehi Seethala-මල් වැස්සේ- |H.R.Jothipala & Angeline GunathilakeChamila Thanushi
▶Coverමල් වැහි සීතල මල් වැස්සේ / Mal Wahi Seethala Mal Wasse - (COVER By) - MADAVI-MDPMADAVI-MDP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Wahi Seethala Mal Wasse LyricsMal Wahi Seethala Mal Wasse Lyrics Englishමල් වැහි සීතල මල් වැස්සේමල් වැහි සීතල මල් වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsM.K. Roksami ComposerPrema Keerthi De Alwis Lyricist

