Gana Andakarayen Midi Lyrics by HR JothipalaSujatha Aththnayake
Gana Andakarayen Midi (ඝණ අන්ධකාරයෙන් මිදී) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Gana Andakarayen Midi lyrics in Sinhala script (ඝණ අන්ධකාරයෙන් මිදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gana Andakarayen Midi |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 25 |
| UPDATED |
Gana Andakarayen Midi Lyrics
Gana andhakaarayen midee
Lowa daknemi deneth thulin
Maa thanu ruwan viman bidee
Lohitha kadulu galay hadin
(Tharinda me rayee tharu haa yaaluyi
Mata mulu lowakaye anduruyi paaluyi...//)
Denuwana peni oba nopeni nohegeya pale
Hada ran nikethane mage
Eliyak nathi lowak meni
Netha lath namuth pine balen
Mihirak nathe eyin denee
Abhiyasa maa nethe wela petaleelaa
Kumata da jeewithe patu se noweelaa
Suwadata samanalaa malata noe nam
Mala ehi piyaambalaa ohu wetha e nam
Surathal waye oba kiwu de bidalawe obayi dan
Maa thanu ruwan viman bidee
Lohitha kadulu galay hade
Maa thanu ruwan viman bidee
Lohitha kadulu galay hadin
(A haa haa haa... O ho ho ho...///)ඝණ අන්ධකාරයෙන් මිදී ගී පද
ඝණ අන්ධකාරයෙන් මිදී
ලොව දක්නෙමී දෙනෙත් තුලින්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කදුළු ගලයි හදින්
(තරිඳා මේ රැයේ තරු හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරුයි පාලුයි...//)
දෙනුවන පෙනී ඔබ නොපෙනී නොහැගේය පලේ
හද රන් නිකෙතනේ මගේ
එළියක් නැතී ලොවක් මෙනී
නෙත ලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී
අභියස මා නෙතේ වැල පැටලීලා
කුමටද ජීවිතේ පැතු සේ නොවීලා
සුවදට සමනලා මලට නොඒ නම්
මල එහි පියාඹලා ඔහු වෙත ඒ නම්
සුරතල් වියේ ඔබ කිවූ දේ බිදලෑවේ ඔබයි දැන්
මා තැනු රුවන් විමන් බිදී
ලෝහිත කදුළු ගලයි හදේ
මා තැනු රුවන් විමන් බිදී
ලෝහිත කදුළු ගලයි හදින්
(අ හා හා හා... ඔ හෝ හෝ හෝ...///)Related Songs and Tags
Gana Andakarayen Midi LyricsGana Andakarayen Midi Lyrics Englishඝණ අන්ධකාරයෙන් මිදීඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics