Pandam Alla Lyrics by HR Jothipala
Pandam Alla (පන්දම් අල්ලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Pandam Alla lyrics in Sinhala script (පන්දම් අල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pandam Alla |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 85 |
| UPDATED |
Pandam Alla Lyrics
Chitrapataya: Kawuda Raja (1976)
Pandam alla gath nambu name
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
(Pinwantha obage me Sinhala rajje
Ai thamath paradesin wage)...//
(Me dese obage me dese apage
Ai oba yanne valmath wela)...//
(Duppath api rajavaru me kaale)...//
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
(Boru lokko loke dan sokko wage
Me kaale na gaanak ganne)...//
(Game kollo enne pandam galawanne
Eeta passe yanne lokkan wela)...//
(Duppath api rajavaru me kaale)...//
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
(Me nona wage nonala apage
Ai thamath Sinhala vi naththe)...//
(Pata gapu moone saayam hedenne
Oya sankara thale hari yanne na)...//
(Duppath api rajavaru me kaale)...//
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale..
Duppath api rajavaru me kaale..
Duppath api rajavaru me kaale..
Duppath api rajavaru me kaale..පන්දම් අල්ලා ගී පද
චිත්‍රපටය : කවුද රජා (1976)
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(පිංවන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ
ඇයි තාමත් පරදේසින් වාගේ)...//
(මේ දේසේ ඔබගේ මේ දේසේ අපගේ
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා)...//
(දුප්පත් අපි රජවරු මේ කාලේ)...//
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(බොරු ලොක්කෝ ලෝකේ දැන් සොක්කෝ වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ)...//
(ගමේ කොල්ලො එන්නේ පන්දම් ගලවන්නේ
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා)...//
(දුප්පත් අපි රජවරු මේ කාලේ)...//
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(මේ නෝනා වාගේ නෝනාලා අපගේ
ඇයි තාමත් සිංහල වී නැත්තේ)...//
(පාට ගාපු මූනේ සායම් හේදෙන්නේ
ඔය සංකර තාලේ හරි යන්නේ නෑ)...//
(දුප්පත් අපි රජවරු මේ කාලේ)...//
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..Performances of Pandam Alla
Cover versions, live performances, and reality-show contestant performances of “Pandam Alla” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPandam Alla (පන්දම් අල්ලා) |Shan Putha | Official Music Vedio | දුප්පත් අපි රජවරු මේ කාලේ | SanduwaSANDU
▶Coverපන්දම් අල්ලා - කවුද රජා 1976Nihal Munasinghe
▶CoverPandam Alla.(පන්දම් අල්ලා.....) H.R.JothipalaLion voice
▶Coverපන්දම් අල්ලා (pandam alla) shan putha new song || bus dj remix || new sinhala song𝐋𝐍𝐑 𝐁𝐔𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋
▶Cover140 pandam alla / පන්දම් අල්ලා - shaan putha / dimi 3 new rap remix - shaan remixDj Shaan Beats
▶Coverපන්දම් අල්ලා.Shana දුන්න සුපිරීම ආතල් එක.සැලැස්ම
▶CoverPandam Alla Dj Remix (පන්දම් අල්ලා) | Dimi3 Ft Shan Putha(Dj Ushan) | Sinhala Dj Remix | Sahan RemixSahan Remix
▶Coverපන්දම් අල්ලා | Jothi | Dance Mix | Pandam Alla | Dance RemixBaila Sami
▶CoverPandam Alla - HR Jothipala (පන්දම් අල්ලා - එච්.ආර්. ජෝතිපාල)Sinhala Songs 3000
▶CoverPandam alla (පන්දම් අල්ලා) | REMIX | DJ HAZIYADJ HAZIYA
▶Coverපන්දම් අල්ලා රැප් dj remix | pandam alla rap dj remix song 2024 shan putha new rapBIKE lovers
▶CoverPandam Alla (පන්දම් අල්ලා) - H.R.JothipalaSL LooKs Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pandam Alla LyricsPandam Alla Lyrics Englishපන්දම් අල්ලාපන්දම් අල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
