Hada Pura Rasa Nura Lyrics by HR Jothipala
Hada Pura Rasa Nura (හද පුරා රස නුරා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Sarath Dasanayake. This page presents the Hada Pura Rasa Nura lyrics in Sinhala script (හද පුරා රස නුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Pura Rasa Nura |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 21 |
| UPDATED |
Hada Pura Rasa Nura Lyrics
Chitrapataya: Thanagiravi (1982)
Hada pura rasa nura
Suwa galala senehase
Sithivili wasanga wi
Wisirila pawe
(Daase thawarune
Soba sonduru de)...//
Mohaneye ya wune
Singithi hasarale
Hada pura rasa nura
Suwa galala senehase
Sithivili wasanga wi
Wisirila pawe
(Lokayaye lassanai
Mewu madhusame)...//
Adare pahasa di
Suwaya ehi rande
Hada pura rasa nura
Suwa galala senehase
Sithivili wasanga wi
Wisirila paweහද පුරා රස නුරා ගී පද
චිත්‍රපටය : තණගිරවි (1982)
හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ
(දෑසේ තැවරුණේ
සොබා සොඳුරු දේ)...//
මෝහනේ යා වුණේ
සිඟිති හසරැලේ
හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ
(ලෝකයේ ලස්සනයි
මැවූ මධුසමේ)...//
ආදරේ පහස දී
සුවය එහි රැඳේ
හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේRelated Songs and Tags
Hada Pura Rasa Nura LyricsHada Pura Rasa Nura Lyrics Englishහද පුරා රස නුරාහද පුරා රස නුරා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Dasanayake ComposerUpali Danawalavithana Lyricist