Gangawai Maha Muhudai Lyrics by HR Jothipala
Gangawai Maha Muhudai (ගංගාවයි මහ මුහුදයි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Gangawai Maha Muhudai lyrics in Sinhala script (ගංගාවයි මහ මුහුදයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gangawai Maha Muhudai |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 33 |
| UPDATED |
Gangawai Maha Muhudai Lyrics
Gangawai maha muhudai haave nam ekwelaa
Oyayi mamayi kawadaa ho ekwei pina paedilaa...
Aetha diyambe naegena raella - maetha galaagena aerilla
Sinindu vaella simba simba yanawaa - ee wageema dura gewaala
Pawuru udin piyaambaala - obe paelata maa paeminenaa
Kawulu dorin neth helaala - maga bala bala innawaa
Pila aragena daetha paala - sanasana bawa dannawaa
Gangawai maha muhudai ...
Saman pitchcha mal pipichcha - midula puraa paela haedichcha
Dilindu obe punchi paelpatae - ranin bandun rindi asun
Katata divata mihiri bojun - kisivak mata uwamanaa naetae
Sawan denna lagin inna hinaawenna kata puraa
Eeta passe vidiyi apata mal dunneng mal saraa
Gangawai maha muhudai ...ගංගාවයි මහ මුහුදයි ගී පද
ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා...//
ඈත දියඹෙ නැගෙන රැල්ල - මෑත ගලාගෙන ඇරිල්ල
සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා - ඒ වගේම දුර ගෙවාල
පවුරු උඩින් පියාඹාල - ඔබේ පැලට මා පැමිණෙනවා
කවුළු දොරින් නෙත් හෙළාල - මඟ බල බල ඉන්නවා
පිළි අරගෙන දෑත පාල - සනසන බව දන්නවා
ගංගාවයි මහ මුහුදයි ...//
සමන් පිච්ච මල් පිපිච්ච - මිදුල පුරා පැල හැදිච්ච
දිළිඳු ඔබේ පුංචි පැල්පතේ - රනින් බඳුන් රිඳී අසුන්
කටට දිවට මිහිරි බොජුන් - කිසිවක් මට උවමනා නැතේ
සවන් දෙන්න ලගින් ඉන්න හිනාවෙන්න කට පුරා
ඊට පස්සෙ විදියි අපට මල් දුන්නෙන් මල් සරා
ගංගාවයි මහ මුහුදයි ...//
Performances of Gangawai Maha Muhudai
Cover versions, live performances, and reality-show contestant performances of “Gangawai Maha Muhudai” on YouTube.
Live Performances · 3
▶LiveGangawai Maha Muhudai (ගංගාවයි මහ මුහුදයි) – Live AI Unplugged Cover | H.R. JothipalaAwa & Thaal
▶LiveGangawai Maha Muhudai | ගංගාවයි මහ මුහුදයි | H.R Jothipala Live | Romesh JothiRomesh Jothi Official
▶Liveගංගාවයි මහ මූදයි Gangawai Maha Muhudai live | ඩලස් ගුණරත්න (මුල් ගායනය HR Jothipala)Hadawath Naada (හදවත් නාද)
Cover Versions · 12
▶CoverGangawai Maha Muhudai | ගංගාවයි මහ මුහුදයි | H.R Jothipala | Romesh JothiRomesh Jothi Official
▶CoverGangawai Maha Muhudai ගංගාවයි මහ මුහුදයි - H. R. JothipalaBest SL
▶Coverගංගාවයි මහ මුහුදයි | Gangawai Maha Muhudai | Amila Nadeeshani | Cover Song | Siriyame Sara Consertමියුරු ගී - MIYURU GEE
▶CoverGangawai Maha Muhudai Ha We Nam Ekwela (ගංගාවයි මහ මුහුදයි හාවේනම් එක්වෙලා)Chooty Malli Podi Malli - CLASSICS
▶CoverGangawai Maha Muhudai | ගංගාවයි මහ මුහුදයි | Remix - Cover dance 2022SAKALA-BUJAN-සකලබුජන්
▶Coverඅමිල අබේසේකර ෆ්ලෑෂ් බෑක් සමග ගංගාවයි මහ මුහුදයි ගීතය ගයමින් / Flash Back with Amila AbesekaraSithroo Video Production
▶CoverGangawai Maha Muhudai (ගංගාවයි මහ මුහුදයි) | L.V. Jayarathna | Derana 60 Plus Season 05 | Top 10Derana 60 Plus
▶CoverGangawai Maha Muhudai | ගංගාවයි මහ මුහුදයි | Neshara Senevirathna | SanidhapaC&N Live Music
▶CoverGangawai Maha Muhudai | Dayasiri Jayasekara | Sunflower | Dash | ගංගාවයි මහ මුහුදයි | දයාසිරි ජයසේකරOld Shows Dancing
▶CoverGangawai Maha Muhudai (ගංගාවයි මහ මුහුදයි) - HR JothipalaEarth Guardians
▶CoverGangawai Maha Muhudai ගංගාවයි මහ මුහුදයි යාවේ නම් එක් වෙලාEnesh Cooray
▶Coverගංගාවයි මහ මුහුදයි Gangawai Maha Muhudai Lal Muditha ලාල් මුදිතKaraoke Club Alliyawatta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gangawai Maha Muhudai LyricsGangawai Maha Muhudai Lyrics Englishගංගාවයි මහ මුහුදයිගංගාවයි මහ මුහුදයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics