Nawa Awurudu Da Lyrics
by HR Jothipala
“Nawa awurudu da bak mase//” (නව අවුරුදු දා බක් මාසේ//): Nawa Awurudu Da (නව අවුරුදු දා) lyrics, a Sinhala folk song sung by HR Jothipala, with words by Thissa Dias and music by Sarath Wickrama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නව අවුරුදු දා ගී පද.
| SONG | Nawa Awurudu Da |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Thissa Dias |
| COMPOSER | Sarath Wickrama |
| CATEGORY | Folk |
| VIEWS | 20 |
| UPDATED |
Nawa Awurudu Da Lyrics Singlish
Nawa awurudu da bak mase//
Deshaye gramaye samaya ravpili nage//
Nawa awurudu da bak mase//
Gamin gamata deshaye
Nawa awurudu samaye
Rav pilirav handa didee
Mal bulathin saraseti//
Pansale handa nagee
Ganthare rav dethee//
Nawa awurudu da bak mase//
Raban rat kara hondin
Liyan nagai nawa rangum
Koho indan geetha gayai
Raban handawena handin//
Akkala mallila
Enna nakatha lang wela//
Nawa awurudu da...නව අවුරුදු දා ගී පද
නව අවුරුදු දා බක් මාසේ//
දේශයේ ග්‍රාමයේ සාමය රැව්පිළි නැගේ//
නව අවුරුදු දා බක් මාසේ//
ගමින් ගමට දේශයේ
නව අවුරුදු සාමයේ
රැව් පිළිරැව් හඬ දිදී
මල් බුලතින් සැරසෙති//
පන්සලේ හඬ නැගී
ඝාණ්ඨාරේ රැව් දෙතී//
නව අවුරුදු දා බක් මාසේ//
රබාන රත් කර හොඳින්
ලියන් නගයි නව රැඟුම්
කොහෝ ඉඳන් ගීත ගයයි
රබාන හැඬවෙන හඬින්//
අක්කලා මල්ලිලා
එන්න නැකත ලං වෙලා//
නව අවුරුදු දා... Performances of Nawa Awurudu Da
Cover versions, live performances, and reality-show contestant performances of “Nawa Awurudu Da” on YouTube.
Cover Versions · 5
▶CoverNawa Awrudu Da Bak Mase - නව අවුරුදු දා බක් මාසේ | Tok Musics ( අවුරුදු සින්දු )Tok Musics
▶Coverනව අවුරුදු දා # Nawa Awrudu da # HR JothipalaSRL Expert
▶CoverWINZID - Nawa Awurudu Da Bak Mase (නව අවුරුදු දා බක් මාසේ) Cover SongWINZID
▶Coverඑච් ආර් ජෝතිපාල - නව අවුරුදු දාPriyankara Music Channel
▶CoverNAWA AUWRUDHU DHA BAK MAASE | H R JOTHIPALA | නව අවුරුදු දා බක් මාසේWasantha De Fon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawa Awurudu Da LyricsNawa Awurudu Da Lyrics Englishනව අවුරුදු දානව අවුරුදු දා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Wickrama ComposerThissa Dias Lyricist