Sihina Ahase Lyrics by Anjalin GunathilakaGreshan AnandaHR Jothipala
Sihina Ahase (සිහින අහසේ) is a Sinhala song sung by Anjalin Gunathilaka, Greshan Ananda, and HR Jothipala. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Sarath Dasanayake. This page presents the Sihina Ahase lyrics in Sinhala script (සිහින අහසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Ahase |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Greshan Ananda, HR Jothipala |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 17 |
| UPDATED |
Sihina Ahase Lyrics
Chitrapataya: Nawatha Hamuwemu (1982)
Sihina Ahase Wasanthe - Tharaka Mal Hinahuna
Ranchu Gehila Kurullo - Ohe Piyamba Giyawe
Thuruliya Gomuwe - Math Bingu Sena
Ron Rasa Illa Mal Hangum
Sihina Ahase Wasanthe - Tharaka Mal Hinahuna
Maga Eli Mawana - Tharukan Obawe
Thaniwu Kathara Ime
Geethika Ewan Lowe - Ma Namin Adath Ase
Bingu Nada Pawe - Oya Handa Wage
Sawane Rawde
Sihina Ahase Wasanthe - Tharaka Mal Hinahuna
Ranchu Gehila Kurullo - Ohe Piyamba Giyawe
Sihilal Pawane - Gee Handa Wisiree
Mathakaya Atha Rande
Ma Hade Hiruth Obayi - Ma Hade Sanduth Obayi
Dewiyan Obawe - Pudadem Samada
Mahada Praname
Sihina Ahase Wasanthe - Tharaka Mal Hinahuna
Ranchu Gehila Kurullo - Ohe Piyamba Giyawe
Thuruliya Gomuwe - Math Bingu Sena
Ron Rasa Illa Mal Hangum
Sihina Ahase Wasanthe - Tharaka Mal Hinahuna
E He He He... O Ho Ho Ho... A Ha Ha Ha...සිහින අහසේ ගී පද
චිත්‍රපටය: නැවත හමුවෙමු (1982)
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ - මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
මග එළි මවනා - තරුකැන් ඔබවේ
තනිවූ කතර ඉමේ
ගීතිකා එවන් ලොවේ - මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ - ඔය හඬ වාගේ
සවනේ රැව්දේ
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ
සිහිලැල් පවනේ - ගී හඬ විසිරී
මතකය ඈත රැඳේ
මා හදේ හිරුත් ඔබයි - මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ - පුදදෙම් සැමදා
මහද ප්‍රණාමේ
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ - මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
ඒ හෙ හේ හේ... ඕ හො හෝ හෝ... ආ හ හා හා...Related Songs and Tags
Sihina Ahase LyricsSihina Ahase Lyrics Englishසිහින අහසේසිහින අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsSarath Dasanayake ComposerUpali Danawalavithana Lyricist