Ape Jeewitha Me Maha Sagare Lyrics by HR JothipalaMilton Perera
Ape Jeewitha Me Maha Sagare (අපේ ජීවිත මේ මහ සාගරේ) is a Sinhala song sung by HR Jothipala and Milton Perera. This page presents the Ape Jeewitha Me Maha Sagare lyrics in Sinhala script (අපේ ජීවිත මේ මහ සාගරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Jeewitha Me Maha Sagare |
|---|---|
| SINGER | HR Jothipala, Milton Perera |
| VIEWS | 45 |
| UPDATED |
Ape Jeewitha Me Maha Sagare Lyrics
(ape jeewitha me maha saagare
geweela yanawa ayye
oru paaruwalai raa eli wenne
karume ne malliye....//)
(raata kaewama pitaveela muhude gosin
aaye enne maha daawalaye vehesi dukin...//)
loke muhudai ape maalu baamai sape
api laba upan heti....
ape jeewitha me.....//
(aetha langa paatha dela daala bilibaanawa
ewa wikuna mudal ganna api genawa...//)
kanne maalui bathui
inne werale paelai
api laba upan heti.....
(oru paaruwalai raa eli wenne
karume ne malliye
ape jeewitha me maha saagare
geweela yanawa ayye....//)අපේ ජීවිත මේ මහ සාගරේ ගී පද
(අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ....//)
(රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්...//)
ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී....
අපේ ජීවිත මේ.....//
(ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා...//)
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී.....
(ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ....//)
Performances of Ape Jeewitha Me Maha Sagare
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Jeewitha Me Maha Sagare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverApe Jeewithame Maha Sagare (අපේ ජීවිත මේ මහ සාගරේ) With Super Dancing Cover.....Amila Shaminda Yapa
▶CoverApe Jeewitha me maha sagare | අපේ ජීවිත මේ මහා සාගරේ | Chamara Weerasinha | purple RangeSL Sindu Me
▶CoverApe jeewitha me maha sagareH. R. Jothipala - Topic
▶Coverape jeevitha me maha sagare.....අපේ ජීවිත මේ මහ සාගරේ ...H.r.jothipala-Milton pererasugath subasinghe
▶CoverChamara Weerasinghe - අපේ ජිවිත මේ මහා සාගරේ - Ape Jeewitha Me Maha SagareElaKolla Productions
▶CoverApe Jeewitha Me Maha Sagare Chamara Weerasinghe අපේ ජීවිත මේ මහ සාගරේ99 %
▶CoverApe Jeevitha Me - අපේ ජීවිත මේ - J. A. Milton Perera and H.R.JothipalaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverඅපේ ජිව්ත මේ මහ සාගරේ.(Ape jeewitha me maha sagare with Purple Range )Amila Shaminda Yapa
▶CoverApe jeewitha me maha sagare- අපේ ජීවිත මේ මහ සාගරේGEETH - ගීත් Production
▶CoverApe Jeewitha Me Maha SagareKarunaratne Abeysekera - Topic
▶CoverApe Jeewitha Me Maha Sagare - Sinhala EDM Remix | Jothi Cover | Hela EDM Beats | Sinhala SongsHELA EDM BEATS
▶Coverඅපේ ජීවිත මේ මහ සාගරේ - H.R. ජෝතිපාල/මිල්ටන් පෙරේරා Ape Jiwitha Me - H.R.Jothipala/Milton Pereraමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Jeewitha Me Maha Sagare LyricsApe Jeewitha Me Maha Sagare Lyrics Englishඅපේ ජීවිත මේ මහ සාගරේඅපේ ජීවිත මේ මහ සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
