Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. HR Jothipala
  3. Daha Duk Vinde Lyrics

Daha Duk Vinde Lyrics by HR Jothipala

Daha Duk Vinde (දහ දුක් වින්දේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Daha Duk Vinde lyrics in Sinhala script (දහ දුක් වින්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Daha Duk Vinde including singer, lyricist, composer, and view count
SONGDaha Duk Vinde
SINGERHR Jothipala
VIEWS31
UPDATEDMay 2026

Daha Duk Vinde Lyrics

(Daha duk vindhe daruwō hadannayi 
Daha duk vindhe man.....//)
Karadandu us vi ē daruwangē 
Mawpiyō ada hadunnenē nēnē  
Daha duk vindhe daruwō hadannayi 
Daha duk vindhe man........

Dæsē kandulu hangā kaluwara kutiye mā unnā 
Hita gindara eli dalvā podi putāta lipiyak līvā 
Daruwang kumatada læbuvē eya vē pala dun pera karumē 
Dæthē savi næti davasē kawdō diya binduwak dennē 
Nobalā innata bæ numbalā mata 
Lokuma dukane daru duka mā putunē......

(Daha duk vindhe daruwō hadannayi 
Daha duk vindhe man.....//)

Ammayi appayi dennā mē mahalu madamē tani keruwē 
Apē daruwō maha mædurē raja sampath ada valandennē 
Puta ævidin yannata bærinam ǣtin vit mata atha vanapan 
Boruwata hō mā sihi karapan hīnenvat numba mata penīyan 
Lōkayē honda nama gannata daruwani 
Mā lassana lesa valadāpan heta......

Daha duk.......

දහ දුක් වින්දේ ගී පද

(දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං.....//)
කරදඬු උස් වී ඒ දරුවන්ගේ 
මව්පියෝ අද හඳුනන්නේ නැනේ  
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං........

දෑසේ කඳුළු හංගා කළුවර කුටියේ මා උන්නා 
හිත ගින්දර එළි දල්වා පොඩි පුතාට ලිපියක් ලීවා 
දරුවන් කුමටද ලැබුවේ එය වේ පල දුන් පෙර කරුමේ 
දෑතේ සවි නැති දවසේ කව්දෝ දිය බිඳුවක් දෙන්නේ 
නොබලා ඉන්නට බෑ නුඹලා මට 
ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ......

(දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං.....//)

අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමේ තනි කෙරුවේ 
අපේ දරුවෝ මහ මැදුරේ රජ සම්පත් අද වළඳන්නේ 
පුත ඇවිදින් යන්නට බැරිනම් ඈතින් විත් මට අත වනපන් 
බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන්වත් නුඹ මට පෙනීයන් 
ලෝකයේ හොඳ නම ගන්නට දරුවනි 
මා ලස්සන ලෙස වලදාපන් හෙට......

දහ දුක්.......

Performances of Daha Duk Vinde

Cover versions, live performances, and reality-show contestant performances of “Daha Duk Vinde” on YouTube.

Cover Versions · 6

▶
CoverDaha duk Vinde.... දහ දුක් වින්දෙ, දරුවො හදන්නයි....Vijaya Jothi Facebook Page
▶
Cover¶ දහදුක් වින්දෙ දරුවො හදන්නයි _ ජෝතිපාල l Daha duk vinde daruwo hadannai _ JothipalaLalith's Music Chamber
▶
Coverදහ දුක් වින්දේ | Daha Duk Vinde | Cover By Dilshan MadurangaDilshan Maduranga
▶
Coverදහ දුක් වින්දෙ, දරුවො හදන්නයි.....wajira sanju
▶
Coverදහ දුක් වින්දේ දරුවෝ හදන්නයි...පට්ට විදියටම ගායනා කරන අපේ කාලේ කොල්ලෙක්....Vigasapuwath | විගස පුවත්
▶
Coverපිය සෙනෙහසNandasiri gunawansha

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Daha Duk Vinde LyricsDaha Duk Vinde Lyrics Englishදහ දුක් වින්දේදහ දුක් වින්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Daha Duk Vinde" by HR Jothipala

Song Video

More from HR Jothipala

  • Ale Mihira Penna Lyrics44
  • Ashawe Ashawe Paaya Lyrics34
  • Chin Chin Nona Lyrics63
  • Daesehi Kandulu Meuwe Lyrics34
  • Dase Wiman Dorin Lyrics36
  • Dekkothin Dasin Lyrics60
  • Denuwan Bigun Lyrics20
  • Duppath Pohosath Lyrics40
  • Hada Pura Rasa Nura Lyrics21
  • Hada Santhane Lyrics21
  • Idda Mal Kathawe Lyrics37
  • Jara Mara Asse Lyrics25
  • Me Ahalla Lyrics38
  • Muni Pada Piyum Babalana Lyrics19
  • Nil Ahase Umathu Wala Lyrics84
  • Onna Babo Billa Lyrics21
  • Pandam Alla Lyrics88
  • Piliganna Mama Lyrics29
  • Ra Heene Awada Lyrics36
  • Rajakam Keruwath Lyrics16
  • Ran Pokunata Lyrics31
  • Rani Ruchirani Lyrics12
  • Ranwan Sina Pe Lyrics36
  • Run Run Run Ranganne Lyrics23
  • Sagarayaki Adare Lyrics12
  • Senehasa Pawa Lyrics23
  • Sihina Vile Nilupuli Lyrics19
  • Sugatha Lona Sambuddha Raja Lyrics324
  • Thunlo Budun Wani Amma Lyrics37
  • Watapita Balan Inna Lyrics18
  • View All Songs304

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40