Dase Wiman Dorin Lyrics
by HR Jothipala
“Daase viman dorin” (දෑසේ විමන් දොරින්): Dase Wiman Dorin (දෑසේ විමන් දොරින්) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑසේ විමන් දොරින් ගී පද, and many know it simply as Daase viman.
| SONG | Dase Wiman Dorin |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | HR Jothipala |
| COMPOSER | HR Jothipala |
| CATEGORY | Heart Break |
| VIEWS | 42 |
| UPDATED |
Dase Wiman Dorin Lyrics Singlish
Daase viman dorin
Sihina ruwan thiren
Nikmee golu basin
Parevee rajina lesin
Oba piyamba gosin…..
Paheya suwada athi
Sihin suwada pethi
Renu salena mudu
Pipunu malak bandu…..
Daase viman dorin…..
Obe saluwe vadee
Sihil sulan adee
Hemin sare ebee
Mage savan simbee…..
Daase viman…..
Mahada kutiya pura
Oba seri sara sara
Bedai miyuru nura
Idimi perum pura…..
Daase viman dorin…..දෑසේ විමන් දොරින් ගී පද
දෑසේ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවී රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්…..
පැහැය සුවඳ ඇති
සිහින් සුවඳ පෙති
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු…..
දෑසේ විමන් දොරින්…..
ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලන් ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී…..
දෑසේ විමන්…..
මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
ඉඳිමි පෙරුම් පුරා…..
දෑසේ විමන් දොරින්…..
Performances of Dase Wiman Dorin
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Wiman Dorin” on YouTube.
Cover Versions · 6
▶Coverදෑසෙ විමන් දොරින් - ආදරේ හිතෙනව දැක්කම 1972Nihal Munasinghe
▶Coverදෑසේ විමන් දොරින් Dase Wiman Dorin (Audio) H R JothipalaWDIK
▶Coverdase wiman dorin දෑසෙ විමන් දොරින් H R Jothipala ප්‍රභාෂ් නාරායන Prabhash Narayanaමතක 🎤 mathaka
▶Coverදෑසෙ විමන් දොරින් -ආදරේ හිතෙනව දැක්කම -1972ABPTV
▶Coverදෑසේ විමන් දොරින්Siyapatharana Songcollection
▶Coverදෑසෙ විමන් දොරින් - ආදරේ හිතෙනව දැක්කම (1972)Funday Times
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Wiman Dorin LyricsDase Wiman Dorin Lyrics Englishදෑසේ විමන් දොරින්දෑසේ විමන් දොරින් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsHR Jothipala ComposerHR Jothipala Lyricist