Awurudu Langa Una Lyrics by HR Jothipala
Awurudu Langa Una (අවුරුදු ළඟා වුණා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Awurudu Langa Una lyrics in Sinhala script (අවුරුදු ළඟා වුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awurudu Langa Una |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
Awurudu Langa Una Lyrics
Avurudu langa wuna eramudu mal pipuna
Avurudu langa wuna eramudu mal pipuna
Helaye mangalay mangalay mangalay natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla...
Lamatha landa bolanda liyan hela diwe
Ho... lamatha landa
Lamatha landa bolanda liyan hela diwe
(Mukulu kada hala kekulu sina naga...)
Kavum pisa kiribath ka preethi wela natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla
Avurudu langa wuna eramudu mal pipuna
Helaye mangalay mangalay mangalay natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla
Jathika gathi siritha ape opa wete
Ho... jathika gathi
Jathika gathi siritha ape opa wete
(Preethi susum hela same kusum nela...)
Raban pade dena thaleta inga salala natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla
Avurudu langa wuna eramudu mal pipuna
Helaye mangalay mangalay mangalay natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada allaඅවුරුදු ළඟා වුණා ගී පද
(අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා...//)
ලාමත ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
හෝ... ලාමත ළඳ
ලාමත ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
(මුකුළු කඩා හලා කැකුළු සිනා නගා...//)
කැවුම් පිසා කිරිබත් කා ප්‍රීති වෙලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
හෝ... ජාතික ගති
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
(ප්‍රීති සුසුම් හෙලා සාමේ කුසුම් නෙලා...//)
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලාRelated Songs and Tags
Awurudu Langa Una LyricsAwurudu Langa Una Lyrics Englishඅවුරුදු ළඟා වුණාඅවුරුදු ළඟා වුණා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics