Ran Wan Pahana Ko Lyrics by HR Jothipala
Ran Wan Pahana Ko (රන්වන් පහන කෝ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ran Wan Pahana Ko lyrics in Sinhala script (රන්වන් පහන කෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Wan Pahana Ko |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 16 |
| UPDATED |
Ran Wan Pahana Ko Lyrics
Ran wan pahana ko - dalla niwee giya
Ma atha weradi nae - wenwune ai oyaa.....
Me mulu jeewithe - ko ma pathu aadare
Ma pathu aadare shokaya pamanaki
Me wage deyak karanna
Ma nowe wenas wune.....
Jeewitha kaalaye - shokaya iwasala
Aawemi sepa soyaa netha eya hamuwela
Upadami baweka aneka
Obata suba patha lowe.....රන්වන් පහන කෝ ගී පද
රන් වන් පහන කෝ - දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ - වෙන්වුනෙ ඇයි ඔයා.....
මේ මුළු ජීවිතේ - කෝ මා පැතු ආදරේ
මා පැතු ආදරේ ශෝකය පමණකි
මේ වගේ දෙයක් කරන්න
මා නොවේ වෙනස් වුණේ.....
ජීවිත කාලයේ - ශෝකය ඉවසලා
ආවෙමි සැප සොයා නැත එය හමුවෙලා
උපදමි බවෙක අනෙක
ඔබට සුභ පතා ලොවේ.....Performances of Ran Wan Pahana Ko
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Wan Pahana Ko” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverරන්වන් පහන කෝ | hr jothipala | ran wan pahana ko | එච් ආර් ජෝතිපාලගී දැහැන
▶CoverRanwan Pahana Ko රන්වන් පහන කෝGee Music
▶Coverරන්වන් පහන කෝ Ranwan Pahana Koo (Audio) H R Jothipala Ranwan Pahana KoWDIK
▶CoverRan Wan Pahana Ko - H R JothipalaPradeep Iranjan Gunasekara
▶Coverran wan pahana ko රන් වන් පහන කො hr jothipala එච් ආර් ජෝතිපාලපෘථිවි ටීවී. pruthuwi tv .
▶Coverranwan pahana ko - H R JOTHIPALAmaheshi kausalya
▶CoverRan wan pahana ko(රන්වන් පහන කෝ) HR jothipala songsGama (ගාමා) Ampara
▶CoverRanwan Pahana Ko /රන්වන් පහන කෝ / H.R. Jothipala /kawda Raja (Khilte Hain Gul Yahan)Pramuditha Dodangoda
▶CoverRanwan Pahana ko -රන්වන් පහන කෝ by Sandaruwan Munasinghe @ ස්වර්ණවාහිනී -රෑ පැදුරSandaruwan Munasinghe
▶CoverRanwan pahana ko රන්වන් පහන කෝ..Sindu Suga..
▶CoverRanwan Pahana Ko..? | රන්වන් පහන කො..? | Emotional Love Song | DarkLifeToneDarkLifeTONE
▶Coverranwan pahana ko රන්වන් පහන කෝsupiripiri
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Wan Pahana Ko LyricsRan Wan Pahana Ko Lyrics Englishරන්වන් පහන කෝරන්වන් පහන කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

