Ran Pokunata Lyrics by Anjalin GunathilakaHR Jothipala
Ran Pokunata (රන් පොකුණට) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Ran Pokunata lyrics in Sinhala script (රන් පොකුණට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Pokunata |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 31 |
| UPDATED |
Ran Pokunata Lyrics
Ran pokunata dan aami
Ran salu pili gena aami
Ran kalayen diya naami
Raaja kumari man
Ho ho ho... ho ho ho...
Kata kadi kalayai genenne
Verahali reddai andinne
Koibada udayama duwanne
Rodi kella vaage
(Vihilu keruwoth... thaathata ma kiyanam
Mama bayavei kiwwoth... biththara katuwak soyannemi mama) ...//
Mage pasu passsen... avataare vaage enne
Kiwwoth piya rajugen... kasa paarai labenne
Ara kata kadi kalayai genenne
Verahali reddai andinne
Koibada udayama duwanne
Rodi kella vaage
Ran pokunata dan aami
Ran salu pili gena aami
Ran kalayen diya naami
Raaja kumari man
(Thaathte kiwwa... rodi kella vaagelu man
Ane nae nae rajuni... polova palena boruwaki oya kiwwa) ...//
Kalaye kata kadila... verahali redipili andala
Keewe andaremayi... rodi ladak vaage ma kiyaala
Raja kumariyagen ma ahewwe
Ran pokunata do yanne
Ran kothalada gena enne
Malmada bisawak se
Lal la lala lal la lalalla...////රන් පොකුණට ගී පද
රන් පොකුණට දැන් ආමී
රන් සළු පිළි ගෙන ආමී
රන් කලයෙන් දිය නාමී
රාජ කුමාරී මන්
හො හෝ හෝ... හො හෝ හෝ...
කට කැඩි කළයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අඳින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
( විහිළු කෙරුවොත්... තාත්තාට මා කියන්නම්
මම බයවෙයි කිව්වොත්... බිත්තර කටුවක් සොයන්නෙමි මම ) ...//
මාගේ පසු පස්සේන්... අවතාරේ වගේ එන්නේ
කිව්වොත් පිය රජුගෙන්... කස පාරයි ලැබෙන්නේ
අර කට කැඩි කළයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අඳින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
රන් පොකුණට දැන් ආමී
රන් සළු පිළි ගෙන ආමී
රන් කලයෙන් දිය නාමී
රාජ කුමාරී මන්
(තාත්තේ කිව්වා... රොඩී කෙල්ල වගේලු මන්
අනේ නෑ නැ රජුණි... පොළොව පැලෙන බොරුවකි ඔය කිව්වේ ) ...//
කලයේ කට කැඩිලා... වැරහැලි රෙදිපිළි ඇඳලා
කීවේ අන්දරෙමයි... රොඩී ලඳක් වාගේ මා කියාලා
රජ කුමරියගෙන් මා ඇහැව්වේ
රන් පොකුණට දෝ යන්නේ
රන් කොතලද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ
ලල් ල ලල ලල් ලා ලලල්ලා...////Performances of Ran Pokunata
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Pokunata” on YouTube.
Live Performances · 4
▶LiveRan Pokunata Dan Ami රන් පොකුණට දැන් ආමි Annual Concert 2022Nimthera pre school Ganthalawa - Kanthale
▶LiveRan Pokunata රන් පොකුණට H. R. Jothipala Concert 2006, Francis De Sales Church Amandoluwa, SeeduwaESL Creation
▶LiveRan pokunata dan ami..රන් පොකුණට දැන් අමි..Concert 2023 රන්මුතු පෙර පාසල Ran kalayen diya namiranmuthu preschool
▶Liveරන් පොකුණට දැන් ආමී | Ran pokunata | Dimuthu Pre School Concert 2022 Dance Cover songROSHAN WEDDING STUDIO VIDEO
Cover Versions · 10
▶Cover" Ran Pokunata Dan Aami" - රන් පෝකුණට - Rupika Narendrasinghe and Anil Weerasiri Cover༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverරන් පොකුණට දැන් ආමි සිංදුව ( තල්දෙන 4 ශ්‍රේණියේ ළමුන්) Ran pokunata dan ami ( thaldena lamun)Thaldena shaini (තල්දෙන ශයිනි)
▶Coverරන් පොකුණට දැන් ආමිKanchana Indunil
▶Coverරන් පොකුණට දැන් ආමි/ Ran Pokunata den Ami/ 2022.09.29/ BopitiyaY&Y Studio
▶CoverRan pokunata | රන් පොකුණට Harshana ft MinoliMinoli & Harshana
▶CoverRan Pokunata Dan Aami _ HR Jothipala & Anjaleen GunathilakaPriyankara Music Channel
▶CoverH.R. Jothipala & Anjeline De Lanerolle: Ran Pukunata den (රන් පොකුණට)St. Anthony's Sounds
▶CoverRan pokunata dan ami | රන් පොකුණට දැන් ආමි | katakedi kalaya | කටකැඩි කළයයි ගෙනෙන්නේදුම්බර මානාන මහා විද්‍යාලය | DMMV
▶Coverරන් පොකුණට - සමුදුරු රූසර 2 | Ran Pokunata - Samuduru Rusara 2Gayan Creations
▶CoverRan Pokunata Dan Aami - රන් පොකුණට දැන් ආමි - උදෑසන රැස්වීම - පළුගස්දමන විද්‍යාලයChandima Weerasuriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Pokunata LyricsRan Pokunata Lyrics Englishරන් පොකුණටරන් පොකුණට ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics