Maa Labu Jewithaye Lyrics by HR Jothipala
Maa Labu Jewithaye (මා ලැබු ජීවිතයේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Maa Labu Jewithaye lyrics in Sinhala script (මා ලැබු ජීවිතයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Labu Jewithaye |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 7 |
| UPDATED |
Maa Labu Jewithaye Lyrics
Ma labu jeewithaye
Sanasuma oba sathuwe
Sudu oba monawa kalath
Ahithak nae sithuwe
Peminena duk pani rasai
Labena deyak dennatai
Raththaraney oyaa inna
Podi palpatha mata sapai
Daetha depaya jeewithe
Savi athithuru me sithe
Kenek langata athapanna
Yanna denne nae priye
Awaasanawa dukai
Ma labude epamanai
Oba poddak hinawenna
E mohothedi mata sapaiමා ලැබු ජීවිතයේ ගී පද
මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතුවේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ සිතුවේ
පැමිණෙන දුක් පැණි රසයි
ලැබෙන දෙයක් දෙන්නාටයි
රත්තරනේ ඔයා ඉන්න
පොඩි පැල්පත මට සැපයි
දෑත දෙපය ජීවිතේ
සවි ඇතිතුරු මේ සිතේ
කෙනෙක් ලඟට අතපාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ
අවාසනාව දුකයි
මා ලැබුදේ එපමණයි
ඔබ පොඩ්ඩක් හිනාවෙන්න
ඒ මොහොතෙදි මට සැපයිRelated Songs and Tags
Maa Labu Jewithaye LyricsMaa Labu Jewithaye Lyrics Englishමා ලැබු ජීවිතයේමා ලැබු ජීවිතයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics