Peradinaka Eda Hamuwuye Kothanakado Lyrics
by HR Jothipala
“Peradinaka eda hamuwuye kothanakado” (පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ): Peradinaka Eda Hamuwuye Kothanakado (පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ ගී පද.
| SONG | Peradinaka Eda Hamuwuye Kothanakado |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Peradinaka Eda Hamuwuye Kothanakado Lyrics Singlish
Peradinaka eda hamuwuye kothanakado
Mata menma priye obatat eya amathakado
Oba nodaka eda eka dawask gathawunido
E dawasa kalpayakata diga wedi nedo
Saa denaka lesin avihinsaka mage sewane
E gewu atheete //
Oba wenuwen haa neth helu kandulu rekha //
Ada mal pubuda atha itiri petiri shakha
Katu panduru pirunu wana pedesaka oba pipune
Mage adara arane //
Vasanave ada sanda dan ahase morai //
Maa miyana turuma mage jeewithe obatama baraiපෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ ගී පද
පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක් ගතවුණිදෝ
ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ
සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ
ඒ ගෙවූ අතීතේ //
ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා //
අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා
කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ
මගෙ ආදර අරණේ //
වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි //
මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයිPerformances of Peradinaka Eda Hamuwuye Kothanakado
Cover versions, live performances, and reality-show contestant performances of “Peradinaka Eda Hamuwuye Kothanakado” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peradinaka Eda Hamuwuye Kothanakado LyricsPeradinaka Eda Hamuwuye Kothanakado Lyrics Englishපෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝපෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
