Obe Pem Wadan Naa Lyrics by HR Jothipala
Obe Pem Wadan Naa (ඔබේ පෙම් වදන් නෑ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Obe Pem Wadan Naa lyrics in Sinhala script (ඔබේ පෙම් වදන් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Pem Wadan Naa |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 28 |
| UPDATED |
Obe Pem Wadan Naa Lyrics
obe pem vadan ne edamen asenne
hade pem hagum ne edamen nagnne
sande ran kalum ne eda men dilenne
vile mal nelum ne eda men pipenne
mema muna gasimath vidaavak vunedo
mema haa dedimath vidaavak vagedo
dinak nodutuvoth maa eda oba handuye
adayi obava kalekin pasu maa dutuye
hithe nedda obage mema gena kathavak
obe mulu hadin pem kala mata vatavak
bindak mata nodenam obe mudu sinavak
matak venna sihinen kiyanam kathavakඔබේ පෙම් වදන් නෑ ගී පද
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්Performances of Obe Pem Wadan Naa
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Pem Wadan Naa” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowObe Pem Wadan Nehe - ඔබේ පෙම් වදන් නෑ |Amisha Minol Hiru Star Season 3 |Round 02|Episode 52Obe Pem Wadan Nehe
▶Reality ShowObe Pem Wadan Nehe - ඔබේ පෙම් වදන් නෑ |Amisha Minol Hiru Star Season 3 |Round 02|Episode 52Obe Pem Wadan Nehe
▶Reality Show“ඔබේ පෙම් වදන් නැ” | Prabhasha Nethmi | Dream Star Season 11Prabhasha Nethmi
▶Reality ShowObe Pem Wadan Nehe - ඔබේ පෙම් වදන් නෑ | Vindya Thamali Hiru Star Season 3 | Round 02 | Episode 53Obe Pem Wadan Nehe
▶Reality ShowObe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) | Nishan Ariyarathne | Hiru Star Season 05Obe Pem Wadan Na
▶Reality ShowObe Pem Wadan Na - ඔබේ පෙම් වදන් නෑ | Nirashya Nilmini | Hiru Star Season 04 | 2nd RoundObe Pem Wadan Na
▶Reality ShowObe Pem Wadan Na - ඔබේ පෙම් වදන් නෑ | Nirashya Nilmini | Hiru Star Season 04 | 2nd RoundObe Pem Wadan Na
▶Reality ShowObe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) | Nishan Ariyarathne | Hiru Star Season 05Obe Pem Wadan Na
▶Reality ShowObe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) | Nishan Ariyarathne | Hiru Star Season 05Obe Pem Wadan Na
Live Performances · 1
Cover Versions · 12
▶CoverObe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) | Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ Kelum HettiarachchiWaves Milano
▶CoverObe Pem Wadan Na (ඔබේ ෙපෙම් වදන් නෑ)- H.R.JothipalaIsidisi video
▶Coverඔබේ පෙම් වදන් නෑ EDM version /Obe pem wadan na EDM female cover song/2026 new cover songNova Beatz SL
▶CoverObe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ | Numbare Darbuka coverNumbare - නම්බරේ
▶CoverOBE PEM WADAN NAA | Uddhika PremaratneRoo Tunes
▶CoverObe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ | Cover By Dilshan Chamee | H.R. JothipalaDilshan Chamee
▶CoverObe Pem Wadan Nehe (ඔබේ පෙම් වදන් නෑ) Sajitha AnthonySHASHI TV
▶CoverObe Pem Wadan ne - ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇහෙන්නේ..Live සිංදු
▶CoverObe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) - Avish Music Cover - Original by H.R. JothipalaAvish Music
▶CoverObe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ - HR Jothipala | Rock remake by @SLRockRani Rock Rani
▶CoverOBE PEM WADAN NA- ඔබෙ පෙම් වදන් නැ ||GUITAR COVERIMALSHA KAUSHAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Pem Wadan Naa LyricsObe Pem Wadan Naa Lyrics Englishඔබේ පෙම් වදන් නෑඔබේ පෙම් වදන් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
