Ranwan Sina Pe Lyrics by HR Jothipala
Ranwan Sina Pe (රන්වන් සිනා පෑ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ranwan Sina Pe lyrics in Sinhala script (රන්වන් සිනා පෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranwan Sina Pe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 30 |
| UPDATED |
Ranwan Sina Pe Lyrics
(Ranwan sina pe mano maligawe
Kumari kumari kohedo mage...//)
Me vedana aeta paavi giyawe
Kumari kumari kohedo mage
Ananthe diganthe sulan rel ande
Udavu wasanthe mihiri nowe
Diva rae gewi yai lowehi mese
Saragi viyo geetha raave ase
Me kalpana soka sanka mawanne
Kumari kumari kohedo mage
Susum vel galala paetum sun wela
Ruwan tharukawo moko haengila
Shrungara ganga dile sagare
Duras wenne ai ma paethu adare
Bala innawa ma priye hudakalave
Kumari kumari kohedo mage
(Ranwan sina pe mano maligawe
Kumari kumari kohedo mage...//)
Me vedana aeta paavi giyawe
Kumari kumari kohedo mageරන්වන් සිනා පෑ ගී පද
(රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ...//)
මේ වේදනා ඈත පාවී ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
අනන්තේ දිගන්තේ සුලන් රැල් ඇඳේ
උදාවු වසන්තේ මිහිරි නොවේ
දිවා රෑ ගෙවී යයි ලොවේහී මෙසේ
සරාගී වියෝ ගීත රාවේ ඇසේ
මේ කල්පනා සෝක සන්කා මවන්නේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
සුසුම් වැල් ගලාලා පැතුම් සුන් වෙලා
රුවන් තාරකාවෝ මොකෝ හැංගිලා
ශ්රුන්ගාර ගංගා දිලේ සාගරේ
දුරස් වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ
බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
(රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ...//)
මේ වේදනා ඈත පාවී ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේPerformances of Ranwan Sina Pe
Cover versions, live performances, and reality-show contestant performances of “Ranwan Sina Pe” on YouTube.
Reality Show Performances · 3
Cover Versions · 12
▶CoverRanwan Sina Pe, H.R. Jothipala, රන්වන් සිනා පෑNadee Nisansala
▶Coverරන්වන් සිනා පෑ - H. R. Jothipala | අමරණීය සිංහල ගීතය | Amaraneeya Jothi GeeBPlus Music Official
▶CoverRawana Sina Pe Mano Maligawe( රන්වන් සිනා පෑ මනෝ මාළිගාවේ)Waruna K A
▶CoverRan Wan Sina Pe සුපිරිම ඩොල්කි වාදනයක් එක්ක | විදුරංගනා කලා සංගමය | Darshana MoragollagamaDholki Video
▶CoverRan Wan Sina pe/H R Jothipala/රන් වන් සිනා පෑ/එච් ආර් ජෝතිපාල/SINHALA OLD MP3
▶CoverRanwan Sina Pae Mano Maligawe රන්වන් සිනා පෑ | H.R. JothipalaAsian Music Tune
▶Coverජෝති උපහාර ගී - "රන්වන් සිනා පෑ" | 𝙏𝙝𝙖𝙣𝙪𝙧𝙖 𝙈𝙖𝙙𝙪𝙜𝙚𝙚𝙩𝙝Thanura with Himasha
▶CoverRanwan Sina Pe - රන්වන් සිනා පෑ - EDM CoverArA Beats
▶CoverRan Wan Sina Pa | රන්වන් සිනා පෑ | H.R. Jothipala | orginal ජෝති හඬ | Romesh JothiRomesh Jothi Official
▶CoverRanwan Sina Pe (රන්වන් සිනා පෑ) | Nandasena Obesekara | Derana 60 Plus Season 05 | Top 12Derana 60 Plus
▶Coverරන්වන් සිනා පෑ - Octapad Cover | H R Jothipala Songs | Dholki PatchVideo Salade
▶CoverRan wan sina pe mano maligawe kumari..(රන්වන් සිනා පෑ මනෝ මාළිගාවේ) - 200 අපි - NHSLe - collection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ranwan Sina Pe LyricsRanwan Sina Pe Lyrics Englishරන්වන් සිනා පෑරන්වන් සිනා පෑ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


