Hada Santhane Lyrics by HR JothipalaSujatha Aththnayake
Hada Santhane (හද සන්තානේ) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Hada Santhane lyrics in Sinhala script (හද සන්තානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Santhane |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 20 |
| UPDATED |
Hada Santhane Lyrics
Hada santhane athi santhose
Nilupul daasin uthura galai
Kisiyam daaka noma vindaa vu
Supasan pemen sitha maa velai
Haguman raena vihaguns sema
Rav pilirav de manmath karai
Mulu thun vele mage aaharei
Oba me paana paramadarei
Paluva thaapaya pannaalaa
Lengathu bhaavaya pennalaa
Maa hadunagena langveelaa
Haa oba min mathu maa sathui
Rasa madhu paanaya kalathaalaa
Divi kusalaanaya puravaalaa
Surathata mage piliganvaalaa
Aa oba min mathu maa sathui
Hada santhane....
(Piya maninaa bima palasa men
Hisa ihalin udu viyana men
Mama imi vil thale ivura men
Maa oba oba maa santhakai...//)
Haguman raena....
Hada santhane....හද සන්තානේ ගී පද
හද සන්තානේ ඇති සන්තෝසේ
නිලුපුල් දෑසින් උතුරා ගලයි
කිසියම් දාක නොම වින්දා වූ
සුපසන් පෙු්මෙන් සිත මා වෙලයි
හැඟුමන් රෑන විහඟුන් සේම
රැව් පිළිරැව් දේ මන්මත් කරයි
මුළු තුන් වේලේ මගෙ ආහාරේ
ඔබ මේ පාන පරමාදරෙයි
පාළුව තාපය පන්නාලා
ලෙන්ගතු භාවය පෙන්නාලා
මා හඳුනාගෙන ලංවීලා
හා ඔබ මින් මතු මා සතුයි
රස මධු පානය කලතාලා
දිවි කුසලානය පුරවාලා
සුරතට මගෙ පිළිගන්වාලා
ආ ඔබ මින් මතු මා සතුයි
හද සන්තානේ....
(පිය මනිනා බිම පළස මෙන්
හිස ඉහළින් උඩු වියන මෙන්
මම ඉමි විල් තලේ ඉවුර මෙන්
මා ඔබ ඔබ මා සන්තකයි...//)
හැඟුමන් රෑන....
හද සන්තානේ....Performances of Hada Santhane
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Santhane” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverහද සන්තානේ Hada Santhaane (Audio) H R Jothipala & Sujatha Aththanayake Hada SanthaneWDIK
▶Coverපිරුණා හද සන්තානේ - Piruna Hada- Haroon Kumar Lanthra & Sujatha Perera- Movie: SIGIRI KASHYAPA(1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverHada Santhane, H. R. Jothipala, හද සන්තානේNadee Nisansala
▶CoverHada Santhane - හද සන්තානේ - H. R. Jothipala and Sujatha Aththanayakashermila104
▶CoverPiruna Hada Santhane | පිරුණා හද සන්තානේ | Haroon LanthraVijitha Trade Centre
▶CoverHada Santhane - හද සන්තානේ - H. R. Jothipala and Sujatha AththanayakaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverහද සන්තානේ - Hada Santane - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග සුජාතා අත්තනායකSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverහද සන්තානේ ඇති සන්තෝසේ | ලස්සන ජහුටා සිංදු හොයන අයටමයි | Chathumadura | jahuta songs | Jothipala hrGeetha Nataka Debas Kathana
▶CoverHada Santhaane | හද සන්තානේ | Dayasiri Jayasekara & Amila Nadeeshani (Cover) |H R jothipala SongsDayasiri Jayasekara
▶CoverHada santhane | ඒකනම් සුපිරියක් | Swarna pradeepa | Jothipala songs හද සන්තානේGeetha Nataka Debas Kathana
▶CoverHADA SANTHANE || හද සන්තානේ || SHAN MUSIC PRODUCTIONSSHAN HOME VIDEOS
▶CoverH, R Jothipala Ft. Sujatha Attanayaka Song Hada Santhane (හද සන්තානේ )c_music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Santhane LyricsHada Santhane Lyrics Englishහද සන්තානේහද සන්තානේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

