Dakina Dasune Denetha Adune Lyrics by HR Jothipala
Dakina Dasune Denetha Adune (දකින දසුනේ දෙනෙත ඇඳුනේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Dakina Dasune Denetha Adune lyrics in Sinhala script (දකින දසුනේ දෙනෙත ඇඳුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dakina Dasune Denetha Adune |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 17 |
| UPDATED |
Dakina Dasune Denetha Adune Lyrics
Chitrapataya: Geetha (1970)
Dakina dasune denetha endune
Sonduru oba ruva ve
Pavana asune savana rendune
(obage kata handa ve....//)
Mahada vimane kakulu yahane
Obayi setapenne
Sithana situme pathana pathume
(obayi hinahenne....//)
Dakina dasune....
Depasa ganga dekaki ekvee
Eka thanata aave
Ekama e gan jalaya musuvee
(sayura thula paave....//)
Dakina dasune....දකින දසුනේ දෙනෙත ඇඳුනේ ගී පද
චිත්‍රපටය: ගීතා (1970)
දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ
(ඔබගේ කට හඬ වේ....//)
මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ
(ඔබයි හිනැහෙන්නේ....//)
දකින දසුනේ....
දෙපස ගංගා දෙකකි එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
(සයුර තුල පාවේ....//)
දකින දසුනේ....Related Songs and Tags
Dakina Dasune Denetha Adune LyricsDakina Dasune Denetha Adune Lyrics Englishදකින දසුනේ දෙනෙත ඇඳුනේදකින දසුනේ දෙනෙත ඇඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsKarunarathna Abeysekara Lyricist