Ran Thilaka Lyrics by HR Jothipala
Ran Thilaka (රන් තිලකා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Ran Thilaka lyrics in Sinhala script (රන් තිලකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Thilaka |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 15 |
| UPDATED |
Ran Thilaka Lyrics
Ran Tilaka - Podi Sumana
Sudu Sheela - Kalu Manika
Mehi Awado - Man Adareyi
Mage Gee Asala.....
Ruwathi Landune Preethi Wela
Jothimath Wu Gee Asala - Adareda Asawi
A re re re re
Sandawathi Seetha - Lalitha Rupa
Ma Wate Piruna.....
Devi Mala Chandra Lalani
Ma Kere Sitha Bandune
Kawru Hitiyaath Gee Asala
Kalu Manike Mata Sudu Ne
A re re re re
Manike Kumari Enna Ma Ha
Adare Bandune.....රන් තිලකා ගී පද
රන් තිලකා - පොඩි සුමනා
සුදු ශීලා - කළු මැණිකා
මෙහි ආවදෝ - මං ආදරෙයි
මාගෙ ගී අසලා.....
රුවැති ළඳුනේ ප්‍රීති වෙලා
ජෝතිමත් වූ ගී අසාලා - ආදරේද අසාවි
අ රෙ රෙ රෙ රෙ
සඳවති සීතා - ලලිත රූපා
මා වටේ පිරුණා.....
දේවි මාලා චන්ද්‍ර ලාලනී
මා කෙරේ සිත බැඳුනේ
කව්රු හිටියත් ගී අසාලා
කළු මැණිකෙ මට සුදු නේ
අ රෙ රෙ රෙ රෙ
මැණිකෙ කුමාරි එන්න මා හා
ආදරේ බැඳුනේ.....
Performances of Ran Thilaka
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Thilaka” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowRan Thilaka (රන් තිලකා) | Dimash Dodamgoda | Hiru Kids Star - Season 01 | SUPER 15Dimash Dodamgoda
▶Reality ShowRan Thilaka - රන් තිලකා | Viraj Hansamal Hiru Star Season 3 |Super 48| Episode 87HR Jothipala

▶Reality ShowRan Thilaka - රන් තිලකා | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 24Rukshan Chandrasena

▶Reality ShowRan Thilaka - රන් තිලකා | Viraj Hansamal Hirustar Super 48 Round | 91%HR Jothipala
Live Performances · 1
Cover Versions · 12
▶Coverරන් තිලකා / කොළ කඩ කඩ / නෝනගේ ආලේ / රැදවල් මල් හැ ගුම් / SINHALA 70'S MEDLEY /AMA DANCE ACADEMYAma Dance Academy
▶CoverRAN THILAKA HR JOTHIPALAPriyantha Rathnayaka
▶Coverරන් තිලකා - Ran Thilaka OriginalOld Hits SL - සිංහල පැරණි ගීත
▶Coverරන් තිලකා.. පොඩි සුමනා.. කළු මැනිකා.. මෙහි ආවදෝ මාගෙ ගී අසලා..Rohan Wijesinghe
▶Coverරන් තිලකා | Ran Thilakaතිලක් ජෝති උපහාර ගී(Thilak Jothi Upahara Gee)
▶CoverRan Thilaka - රන් තිලකා ( COVER )___HR Jothipala__4Max TV
▶CoverBaiya Babo Billa | බයිය බබෝ බිල්ලා ඒවි | Sinhala Cinema LKSinhalaCinemaLK
▶Cover''H.R jothipala ( Ran thilaka - රන් තිලකා ) cover song by Nihal Mendis."Nihal Mendis official
▶CoverRan Thilaka | රන් තිලකා | Amitha WikramasingheSECAF STUDIO
▶CoverSinhala Copy 311 - Ran thilaka රන් තිලකා පොඩි සුමනා - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
▶CoverRan Thilaka - Luxman Anura Kumara රන් තිලකා - ලක්ෂ්මන් අනුර කුමාරLuxman Anura Kumara
▶Cover"හිරු Star" දෙවන වටයේ Battle කරන තිලක් කුමාර...Hiru Star
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Thilaka LyricsRan Thilaka Lyrics Englishරන් තිලකාරන් තිලකා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsKarunarathna Abeysekara Lyricist