Nil Ahase Umathu Wala Lyrics by HR Jothipala
Nil Ahase Umathu Wala (නිල් අහසේ උමතු වලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Nil Ahase Umathu Wala lyrics in Sinhala script (නිල් අහසේ උමතු වලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Ahase Umathu Wala |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 83 |
| UPDATED |
Nil Ahase Umathu Wala Lyrics
(Nil ahase umathu wala
Golu vi dukse pawenawa
Gimihane hiru negala
Pipunu kusumipeti parawenawa......//)
Thana palase pini kadulu sala
Lowata viyo duka pathala kala
Obage adara madu geethe
Venada men sawanata naese
Ai me mihikatha walapenne......
Nil ahase umathu wala...
Eda pipunu mal hiru eliye
Ada nopipe mage surathaliye
Yauvanaye ran thiraya ira
Ai me sithuwama oba aende
Eya nae kadulen sedenne.....
Nil ahase umathu wala...///නිල් අහසේ උමතු වලා ගී පද
(නිල් අහසේ උමතු වලා
ගොලු වි දුක්සේ පාවෙනවා
ගිමිහානේ හිරු නැගලා
පිපුනු කුසුමිපෙති පරවෙනවා......//)
තන පලසේ පිනි කදුලු සලා
ලොවට වියෝ දුක පතල කලා
ඔබගේ ආදර මදු ගීතේ
වෙනදා මෙන් සවනට නෑසේ
ඇයි මේ මිහිකත වැලපෙන්නේ......
නිල් අහසේ උමතු වලා...
එදා පිපුනු මල් හිරු එලියේ
අද නොපිපේ මගෙ සුරතලියේ
යෞවනයේ රන් තිරය ඉරා
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ
එය නෑ කදුලෙන් සේදෙන්නේ.....
නිල් අහසේ උමතු වලා...///
Performances of Nil Ahase Umathu Wala
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Ahase Umathu Wala” on YouTube.
Cover Versions · 12
▶CoverNil Ahase Umathu Wala (නිල් අහසේ උමතු වලාවෝ) -H.R. Jothipala |Enhanced with Traditional InstrumentsBest SL Tube
▶CoverNil Ahase | නිල් අහසේ උමතු වලා | Punjab Version | H.R.Jothipala | @SanamusiccreationSana music creation
▶CoverNil Ahase Umathu Wala (නිල් අහසේ උමතු වලා) DJ Panjabi Remix 2026 | Sinhala AI Music | Bass BoosterAi Music Studio
▶CoverNil Ahase Umathu Wala | නිල් අහසේ උමතු වලා | Reggae Version | Mr H. R JothipalaYaka Creations - Music
▶CoverNil ahase umathu wala - නිල් අහසේ උමතු වලා - Hr ජෝතිපාලSwara Mathaka | ස්වර මතක
▶CoverNil Ahase Umathu Wala නිල් අහසේ උමතු වලා H.R.Jothipala එච් ආර් ජෝතිපාල covered by Manoj SanjayaKaju gaha yata (කජු ගහ යට)
▶CoverNil ahase umathu wala | නිල් අහසේ උමතු වලා | EDM AI coversinhala music with AI
▶CoverNil Ahase Umathu Wala | නිල් අහසේ උමතු වලා | Ai RemakeShanezz Vibe
▶Covernil ahase umathu wala | නිල් අහසේ උමතු වලාMAI PRODUCTION
▶CoverNil Ahase Umathu Wala | EDM REMIX HR Jothipala | Cover Song Rock San 2026ROCKSAN
▶Coverනිල් අහසේ උමතුවලා (Nil ahase umathu wala ) EDM Cover Kawadi Papare sinhala DJ Remix 2025Yasith Mix
▶CoverNil Ahase Umathu wala (DN Beats) rimixMX CHATHU BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Ahase Umathu Wala LyricsNil Ahase Umathu Wala Lyrics Englishනිල් අහසේ උමතු වලානිල් අහසේ උමතු වලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics