Hitinna Poddak Hitinna Lyrics by HR Jothipala
Hitinna Poddak Hitinna (හිටින්න පොඩ්ඩක් හිටින්න) is a Sinhala song sung by HR Jothipala. This page presents the Hitinna Poddak Hitinna lyrics in Sinhala script (හිටින්න පොඩ්ඩක් හිටින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitinna Poddak Hitinna |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 27 |
| UPDATED |
Hitinna Poddak Hitinna Lyrics
Hitinna poddak hitinna
Duwanne ai oya
Paninna issara balanna
Paninne kohe kiya
Ochchara kenti giyothin
Vayasa yai oya
Lassana hamine poditta
Naki vei oya //
Hitinna poddak ....
Santha dantha unama
Ma langa jodu ve
Nonata kenti giyama
Mata hari palu ve //
Hitinna poddak ....හිටින්න පොඩ්ඩක් හිටින්න ගී පද
හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා
ඔච්චර කේන්ති ගියෝතින්
වයසට යයි ඔයා
ලස්සන හාමිනේ පොඩිත්ත
නාකි වෙයි ඔයා //
හිටින්න පොඩ්ඩක් ....
සාන්ත දාන්ත උනාම
මා ලඟ ජෝඩු වේ
නොනට කේන්ති ගියාම
මට හරි පාළු වේ //
හිටින්න පොඩ්ඩක් ....Performances of Hitinna Poddak Hitinna
Cover versions, live performances, and reality-show contestant performances of “Hitinna Poddak Hitinna” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverහිටින්න පොඩ්ඩක් හිටින්න | Hitinna Poddak Hitinna | Sinhala cover song | Dear Sri LankaDear
▶CoverHitinna Poddak Hitinna (හිටින්න පොඩ්ඩක් හිටින්න) | Priyantha Fernando | Derana 60 Plus Season 06Derana 60 Plus
▶CoverHB Hitinna Poddak Hitinna (හිටින්න පොඩ්ඩක් හිටින්න )Diriliya Gossip
▶Coverහිටින්න පොඩ්ඩක් හිටින්න/hitinna poddak hitinna/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶CoverHitinna Poddak Song By H.R. Jothipala | H.R. Jothipala Songs Vol.1Asian Music Tune
▶CoverHitinna Poddak Hitinna KarokeSongCave Karaoke
▶CoverHitinna Poddak Hitinna (හිටින්න පොඩ්ඩක් හිටින්න) EDMAI-Mathaka
▶CoverHITINNA PODDAK by H.R.JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverHitinna Poddak Hitinna හිටින්න පොඩ්ඩක් හිටින්න H R JothipalaSinhala Sindu -සිංහල සින්දු
▶Coverහිටින්න පොඩ්ඩක් හිටින්න | Hitinna Poddak Hitinna | Tribute to legend H R JothipalaSindu Kadalla - සිංදු කැදැල්ල
▶Coverහිටින්න පොඩ්ඩක් හිටින්න , hitinna poddak hitinna....MRI TV, sri lanka, 🇱🇰
▶CoverHitinna Poddak Hitinna : හිටින්න පොඩ්ඩක් හිටින්න cover short video clipGhosts Beat Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitinna Poddak Hitinna LyricsHitinna Poddak Hitinna Lyrics Englishහිටින්න පොඩ්ඩක් හිටින්නහිටින්න පොඩ්ඩක් හිටින්න ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

