Mage Jeewithaye Sathu Wee Thibu Deyak Lyrics
by HR Jothipala
“Mage jeevithaye sathuwee thibudeyak” (මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්), Mage Jeewithaye Sathu Wee Thibu Deyak (මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් ගී පද, and many know it simply as Mage jeevithaye.
| SONG | Mage Jeewithaye Sathu Wee Thibu Deyak |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Mage Jeewithaye Sathu Wee Thibu Deyak Lyrics Singlish
Mage jeevithaye sathuwee thibudeyak
Ma asuren venkeruwa
Mage jeevithaye sathuwee thibudeyak
Ma asuren venkeruwa
Mage jeevithaye sathuwee ....
Mihiri suwe labu pem maligaye
Kulunu kada amusohona kala //
Rathkeru aalaye unu le wagura
Mage hadhawatha ada paludu kala ....
Ko mage atha ma atha dunne
Ko mage atha ma atha dunne ai
Eya wena athakata gatthe
E athinma wu mage avasane //
Anthimayak ai nokale
Mage jeevithaye ....
Aale penna dunna oba nam
Soduriye ehi avasane //
Mekada me asarana jeevithaye
Oba penwu subha sihine
Nomerewee mage pan oba nathi thana
Ranmenika seedewi
Ennako suda ai inne bala obe //
Aithiya matamai preme
Mage jeevithaye ....මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් ගී පද
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී ....
මිහිරි සුවේ ලැබු පෙම් මාළිගයේ
කුළුණු කඩා අමුසොහොන කලා //
රත්කෙරු ආලයෙ උණු ලේ වගුරා
මගේ හදවත අද පළුදු කලා ....
කෝ මගෙ අත මා අත දුන්නේ
කෝ මගෙ අත මා අත දුන්නේ ඇයි
එය වෙන අතකට ගත්තේ
ඒ අතින්ම වූ මගේ අවසානේ //
අන්තිමයක් ඇයි නොකලේ
මගේ ජීවිතයේ ....
ආලේ පෙන්නා දුන්නා ඔබ නම්
සොඳුරියෙ එහි අවසානේ //
මේකද මේ අසරණ ජීවිතයේ
ඔබ පෙන්වූ සුභ සිහිනේ
නොමැරේවී මගේ පණ ඔබ නැති තැන
රන්මැණිකා සීදේවී
එන්නකො සුදා ඇයි ඉන්නේ බලා ඔබේ //
අයිතිය මටමයි ප්‍රේමේ
මගේ ජීවිතයේ ....Performances of Mage Jeewithaye Sathu Wee Thibu Deyak
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Jeewithaye Sathu Wee Thibu Deyak” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Jeewithaye Sathu Wee Thibu Deyak LyricsMage Jeewithaye Sathu Wee Thibu Deyak Lyrics Englishමගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
