Thaniye Awaare Asuna Gee Raawe Lyrics
by HR Jothipala
“Taniye avare asuna gi raave” (තනියේ අවාරේ ඇසුණා ගී රාවේ), Thaniye Awaare Asuna Gee Raawe (තනියේ අවාරේ ඇසුණා ගී රාවේ) lyrics: a Sinhala song of nostalgia sung by HR Jothipala, with words by Karunarathna Abeysekara and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Taniye avare, and in Sinhala it is තනියේ අවාරේ ඇසුණා ගී රාවේ ගී පද.
| SONG | Thaniye Awaare Asuna Gee Raawe |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Thaniye Awaare Asuna Gee Raawe Lyrics Singlish
Taniye avare asuna gi raave
Baloli loli loli
Taniye avare....
Sinavakata sulu sina di athe
Iki bidina vita usin ase
Baloli loli
Gayu e gi raave
Kavada kelasa asedo
Asiri pirin siri hengum galayaya
Yauvan viye madhu senakeliye
Baloli loli gayu e gi raave
Nethida asiri nagedoතනියේ අවාරේ ඇසුණා ගී රාවේ ගී පද
තනියේ අවාරේ ඇසුණා ගී රාවේ
බාලොලි ලොලි ලොලි
තනියේ අවාරේ....
සිනාවකට සුළු සිනා දී ඇතේ
ඉකි බිඳිනා විට උසින් ඇසේ
බාලොලි ලොලි
ගැයු ඒ ගී රාවේ
කවදා කෙලෙස ඇසේදෝ
අසිරි පිරින් සිරි හැඟුම් ගලායා
යොවුන් වියේ මධු සැණකෙලියේ
බාලොලි ලොලි ගැයූ ඒ ගී රාවේ
නෙතිදා අසිරි නැගේදෝRelated Songs and Tags
Thaniye Awaare Asuna Gee Raawe LyricsThaniye Awaare Asuna Gee Raawe Lyrics Englishතනියේ අවාරේ ඇසුණා ගී රාවේතනියේ අවාරේ ඇසුණා ගී රාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Dasanayake ComposerKarunarathna Abeysekara Lyricist