Samanala Mudune Lyrics
by HR Jothipala
“Samanala mudune siri pada simba simba” (සමනල මුදුනේ සිරි පාද සිඹ සිඹ): Samanala Mudune (සමනල මුදුනේ) lyrics, a Sinhala Buddhist devotional song sung by HR Jothipala, with words by Dolton Alwis and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is සමනල මුදුනේ ගී පද.
| SONG | Samanala Mudune |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 28 |
| UPDATED |
Samanala Mudune Lyrics Singlish
Samanala mudune siri pada simba simba
Uda irak paayayi
Senasili suvadena navamal suwandin
Dehem deyak pibideyi...
Kulamala dhanabala nothakana hela deya
Sudu budu ras pathireyi
Sema meth karuna budu bana padayaka
Sihilen rata senaseyi...
Samanala mudune...
Minisa miniseku vilasin elabena
Nava yugayak arambeyi
Thun sinhalayama atha vel bandagena
Nivahal suwaya videe...
Samanala mudune...සමනල මුදුනේ ගී පද
සමනල මුදුනේ සිරි පාද සිඹ සිඹ
උදා ඉරක් පායයි
සැනසිලි සුවදෙන නවමල් සුවඳින්
දැහැම් දැයක් පිබිදෙයි...//
කුලමල ධනබල නොතකන හෙළ දැය
සුදු බුදු රැස් පැතිරෙයි
සැම මෙත් කරුණා බුදු බණ පදයක
සිහිලෙන් රට සැනසෙයි...//
සමනල මුදුනේ...
මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන
නව යුගයක් ඇරඹෙයි
තුන් සිංහලයම ඇත වැල් බැඳගෙන
නිවහල් සුවය විදී...//
සමනල මුදුනේ...
Performances of Samanala Mudune
Cover versions, live performances, and reality-show contestant performances of “Samanala Mudune” on YouTube.
Cover Versions · 12
▶Coverසමනල මුදුනෙ ........ SONGAPI UNP
▶Coverසමනල මුදුනේ | Samanala Mudune - HR JothipalaRidhee Adare
▶Coverසමනල මුදුනේ සිරිපද සිඹසිඹ 18 කතාව Peshala Sinhala SongsViraj
▶Coverසමනල මුදුනේ සිරි පද සිඹ සිඹ Samanala Mudune H R Jothipala | reggae styleNimnodaya
▶Coversamanala mudune [ සමනල මුදුනේ සිරිපද සිබ සිබ (desaabimana geethaya) Vijaya College Matale Cadet Bandබටනලාව - Batanalawa
▶CoverSamanala mudune - සමනල මුදුනේSDIG NCP Kithsiri jayalath
▶CoverSipa Ena Samanala Mudunin - සිප එන සමනල මුදුනින්Hopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverSamanala Mudune - H. R. Jothipala (සමනල මුදුනේ - එච්. ආර්. ජෝතිපාල)Kirula Radio
▶CoverH.R.Jothipala Song..සමනල මුදුනේ සිරිපද .....Golden Voice Sri Lanka
▶CoverSamanala mudune H R Jothipala සමනල මුදුනේ සිරි පද සිඹ සිඹ EDM VersionRithaMix
▶CoverSamanala mudune siripada simba simba | සමනල මුදුනේ සිරිපද සිබ සිබ උදා ඉරක් පායයිDamith Dx
▶CoverSAMANALA MUDUNE BY SARATH WICKRAMA ASI DISI GEE DUBAI 2013Thushara Kuruwitage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanala Mudune LyricsSamanala Mudune Lyrics Englishසමනල මුදුනේසමනල මුදුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Dasanayake ComposerDolton Alwis Lyricist