Tharu Payana Raye Lyrics by HR Jothipala
Tharu Payana Raye (තරු පායනා රැයේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Tharu Payana Raye lyrics in Sinhala script (තරු පායනා රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Payana Raye |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 11 |
| UPDATED |
Tharu Payana Raye Lyrics
Mm mm mm mm mm mm mm mm mm mm
Tharu paayana raaye tharindaa thawa nil ambare naa paayaa
Daen thaaththa daeththe naadaa naelawee nidaayanna maa puthaa
Me yahaney min pera paawi puthu naelawuu ee sangeethey
Yali aayee aehenne naehaeney adha golu wee maekuthaa aagey
Andhure thani viya lowe me apa dedenaa shoka viyogey
Daen thaaththa daeththe naadaa naelawee nidiyanna puthaa maa
Tharu paayana raaye .....
Me nidanaa sansun yaame puthu dakinaa shoka sihiney
Rahaseema aewillaa ammaa oba nalawaa sanasaa yaawee
Puthune pawasanna aewelae apa vidinaa shoka viyogey
Daen thaaththa daeththe naadaa naelawee nidiyanna puthaa maa
Tharu paayana raaye ....තරු පායනා රැයේ ගී පද
ම් ම් ම් ම්ම් ම්ම් ම් ම් ම් ම්ම් ම්ම්
තරු පායනා රැයේ තරින්දා තව නිල් අඹරේ නෑ පායා
දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදායන්න මා පුතා
මේ යහනේ මින් පෙර පාවී පුතු නැලවූ ඒ සංගීතේ
යළි ආයේ ඇහෙන්නේ නැහැනේ අධ ගොළු වී මැකුතා ඈගේ
අඳුරේ තනි විය ලොවේ මේ අප දෙදෙනා ශෝක වියෝගේ
දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදියන්න පුතා මා
තරු පායනා රැයේ .....
මේ නිදනා සන්සුන් යාමේ පුතු දකිනා ශෝක සිහිනේ
රහසේම ඇවිල්ලා අම්මා ඔබ නලවා සනසා යාවී
පුතුනේ පවසන්න ඒවෙලේ අප විදිනා ශෝක වියෝගේ
දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදියන්න පුතා මා
තරු පායනා රැයේ ....
Performances of Tharu Payana Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Payana Raye” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 9
▶Coverතරැ පායන රැයේ තරින්දා - ගායනය - එච් ආර් ජෝතිපාල - HINDI MOVIE - EK PHOOL DO MALIWijayananda Ranasinghe
▶Coverතරු පායන රැයේ තරින්දා Tharu Payana ReayeVijaya Jothi Facebook Page
▶CoverTharu Payana Raye Tharinda lතරු පායන රැයේ තරින්දා | HR Jothipala | Old Hit SongsRRIRS
▶CoverSONG -Tharu Payana Raye Tharinda-තරු පායන රැයේ තරින්දා -H.R JOTHIPALAAnanda Thewarapperuma
▶Coverතරු පායන රැයේ තරින්දා.. උද්දික ප්‍රේමරත්න | “නින්ද නේන රාත්‍රියේ” PERTH, AustraliaUddika Fans
▶CoverTaru payana reye තරු පායන රැයේ තරින්ඳාNAWO tube
▶CoverSirakutiya (සිරකුටිය) | Tharu payana raye tharinda (තරු පායන රැයේ තරින්දා) Ek Phool Do Mali -WtouVoiCNC karaoke
▶CoverTharu Payana Raye Tharinda-තරු පායන රැයේ MULTI EDM AI DUET COVERMulti Open AI
▶CoverEDM sinhala song | tharu payana raye | manoparakata sindu | Trending song | තරු පායන රැයේ තරින්දාHeshan Music Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Payana Raye LyricsTharu Payana Raye Lyrics Englishතරු පායනා රැයේතරු පායනා රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

