Waasanaawa Gora Aralaa Balanwa Lyrics
by HR Jothipala
“Vasanava dora arala balanava” (වාසනාව දොර ඇරලා බලනවා): Waasanaawa Gora Aralaa Balanwa (වාසනාව දොර ඇරලා බලනවා) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වාසනාව දොර ඇරලා බලනවා ගී පද, and many know it simply as Vasanava dora.
| SONG | Waasanaawa Gora Aralaa Balanwa |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Waasanaawa Gora Aralaa Balanwa Lyrics Singlish
Vasanava dora arala balanava
Sihina lovin sitha pibidenava
Hina heenan dakala jeevithe raha vetila
Ape hithe hina ande shoka nivila
Asata asak ras vedi
Hitaka nelum mal pipi
Mulu loke magul geyak ve
Santhose pave - mal sihine yave //
Duka shoke yai athaka pavila
Sihina thotille vedi
Dasa adaren hidi
Pem loke ran toran bandi
Santhose pave - mal sihine yave //
Duka shoke yai athaka pavilaවාසනාව දොර ඇරලා බලනවා ගී පද
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
ඇසට ඇසක් රැස් වැදී
හිතක නෙළුම් මල් පිපි
මුළු ලෝකේ මගුල් ගෙයක් වේ
සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ //
දුක ශෝකේ යයි ඇතක පාවීලා
සිහින තොටිල්ලේ වැදී
දෑස ආදරෙන් හිඳී
පෙම් ලෝකේ රන් තොරන් බඳී
සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ //
දුක ශෝකේ යයි ඇතක පාවීලාRelated Songs and Tags
Waasanaawa Gora Aralaa Balanwa LyricsWaasanaawa Gora Aralaa Balanwa Lyrics Englishවාසනාව දොර ඇරලා බලනවාවාසනාව දොර ඇරලා බලනවා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics