Honda Siriyawayi Lyrics by Anjalin GunathilakaHR Jothipala
Honda Siriyawayi (හොඳ සිරියාවයි) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Honda Siriyawayi lyrics in Sinhala script (හොඳ සිරියාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Honda Siriyawayi |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 22 |
| UPDATED |
Honda Siriyawayi Lyrics
Honda siriyaavai aakaase - vaasanaavata aadare
Sanda taru paayai aakaase - vaasanaavata aadare
Ape aadare - aadare - ape aadare
Pemi suwa vindinu wage - preethiyak aeththae nae
Mage hada pem rasa uthurai - mooralaa eyai sene
Min mathu kisima dine - vedanaa dennai nae
Divi himiyen oba langa man - innemi paa sene
Rallai weralai vaagene - aetha yanne nae sene
Ape aadare - aadare - ape aadare
Pemi suwa vindinu wage - preethiyak aeththae nae
Mage hada pem rasa uthurai - mooralaa eyai sene
Nethu aga raeduna obae - ruva maeki yanne nae
Eka hitakin oba wetha man saemadaa langa wunaeහොඳ සිරියාවයි ගී පද
හොඳ සිරියාවයි ආකාසේ - වාසනාවට ආදරේ
සඳ තරු පායයි ආකාසේ - වාසනාවට ආදරේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ
පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
මින් මතු කිසිම දිනේ - වේදනා දෙන්නේ නෑ
දිවි හිමියෙන් ඔබ ළඟ මං - ඉන්නෙමී පා සෙනේ
රැල්ලයි වෙරළයි වාගෙනේ - ඈත යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ
පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
නෙතු අග රැදුන ඔබේ - රුව මැකී යන්නේ නෑ
එක හිතකින් ඔබ වෙත මං සෑමදා ළං වුණේPerformances of Honda Siriyawayi
Cover versions, live performances, and reality-show contestant performances of “Honda Siriyawayi” on YouTube.
Cover Versions · 12
▶CoverHonda Siriyawai Akase, H R Jothipala & Anjalin GunathilakaNadee Nisansala
▶Cover'හොඳ සිරියාවයි ආකාසේ'Dilrukshie Guneratne
▶Coverහොඳ සිරියාවයි Honda Siriyaawai Aakase (Audio) H R Jothipala & Anjalin GunathilakeWDIK
▶Coverහොඳ සිරියාවයි ආකාසේ.••°°○○●●Rohan Wijesinghe
▶CoverHonda Siriyawayi Akase - හොඳ සිරියාවයි ආකාසේ - H. R. Jothipala and Angeline De Lanarole GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHonda Siriyawai Akase ( හොඳ සිරියාවයි ආකාසේ ) | Angeline Gunathilake | Anura SenanayakeFahim Mawjood Productions
▶CoverHonda Siriyawai Akase RemakeH T Films
▶CoverHonda Siriyawai Akase |හොඳ සිරියාවයි ආකාසේ|Nadagamkarayo Song | Nadagamkarayo sindu | Sajitha AntonyGalaxy CL
▶CoverCOVER SONG BY DINUSHI (HONDA SIRIYAWAI) හොඳ සිරියාවයි SRI LANKA 2021Dinushi De Alwis
▶CoverSinhala Copy 582 - Honda siriyawayi akase හොඳ සිරියාවයි ආකාසේ එච් ආර් ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලකMahinkande Upali Gunasekara
▶Coverහොඳ සිරියාවයි ආකාසේ,,CREATIVE BOX
▶Coverහොඳ සිරියාවයී ආකාසේ - hoda siriyawayi akase - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක original musicGee Anjana - ගී අංජන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Honda Siriyawayi LyricsHonda Siriyawayi Lyrics Englishහොඳ සිරියාවයිහොඳ සිරියාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics